Surakeemata Ho Nathi Wee (සුරැකීමට හෝ නැතිවී) Cover | Nisal Sutheekshana

#surakimataho #nisal #nisalcovers Officially released By @CeyMusicRecords Cover Vocal | Nisal Sutheekshana Music Composed by | Nisal Sutheekshana Mix and m...

Nisal Sutheekshana1.2M views2:39

🔥 Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Turkey under the topic 'bursa deprem'.

About this video

#surakimataho #nisal #nisalcovers Officially released By @CeyMusicRecords Cover Vocal | Nisal Sutheekshana Music Composed by | Nisal Sutheekshana Mix and mastering | Nproductions Animation Video | Nisal Sutheekshana Join My Discord Server | https://discord.gg/MgvXz7q5 Original artist | Milton Perera Lyrics | Karunarathna Abeysekara Melody | M K Rocksami Lyrics සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ... You Tube : https://bit.ly/3Eo0OZn Facebook : https://bit.ly/3OMgmum Instagram : https://bit.ly/47SVg6H

Video Information

Views
1.2M

Total views since publication

Likes
3.1K

User likes and reactions

Duration
2:39

Video length

Published
May 17, 2025

Release date

Quality
hd

Video definition

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.