Muladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක) Cover By | Nisal Sutheekshana

Officially released By ‪@CeyMusicRecords Cover Vocal | Nisal Sutheekshana Music Composed by | Nisal Sutheekshana Mix and mastering | Nproductions Animation...

Nisal Sutheekshana377.2K views3:38

About this video

Officially released By ‪@CeyMusicRecords Cover Vocal | Nisal Sutheekshana Music Composed by | Nisal Sutheekshana Mix and mastering | Nproductions Animation Video | Nisal Sutheekshana Join My Discord Server | https://discord.gg/MgvXz7q5 Original artist | H.R.Jothipala Music | Mohamed sali Lyrics | Aloy Gunawardhana Lyrics මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්... මුලදි බැන්ද ආදරයක මිහිර දැන් අසරණ මා අමතක කෙරුවත් ඔයා... සිතුවාද ඔබව මට අමතක වෙයි කියා... අසරණ මා අමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා.. එහෙම කලොත් යම්කිසි දවසක මෙමා හමුවන්නෙ ඔබට මේ මගෙ මළ කඳ තමා... එහෙම කලොත් යම්කිසි දවසක මෙමා හමුවන්නෙ ඔබට මේ මගෙ මළ කඳ තමා... සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන් මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්... මුලදි බැන්ද ආදරයක මිහිර දැන් මල් කුමරියො හිටියත් කොතරම් කැලේ ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ.. මල් කුමරියො හිටියත් කොතරම් කැලේ ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ.. එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ සැනසෙමු දෙන්නම එක තැන එක මිණී වලේ... එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ සැනසෙමු දෙන්නම එක තැන එක මිණී වලේ... මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්... මුලදි බැන්ද ආදරයක මිහිර දැන් You Tube : https://bit.ly/3Eo0OZn Facebook : https://bit.ly/3OMgmum Instagram : https://bit.ly/47SVg6H

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.1

75 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
377.2K

Total views since publication

Likes
1.3K

User likes and reactions

Duration
3:38

Video length

Published
Jun 29, 2025

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Pakistan under the topic 'b'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!