Surakeemata Ho Nathi Wee | සුරැකීමට හෝ | Priyankara Perera | Acoustic Version

Artist - Milton Perera Cover Artist - Priyankara Perera Music - M K Rocksamy Lyrics - Karunarathna Abesekara New Music Arrangements - Tone Poem සුරැකීමට ...

SARIGAMA TV-01589 views3:51

About this video

Artist - Milton Perera Cover Artist - Priyankara Perera Music - M K Rocksamy Lyrics - Karunarathna Abesekara New Music Arrangements - Tone Poem සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ... Subscribe to Our youtube channel We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. We created this with love as a tribute to the original artists and to the new version's artists as we love these songs and happy to have them in a single place to listen. Rather than that, we never want to let anyone down by submitting this. These creative contents are not for commercial use. If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

Video Information

Views
589

Total views since publication

Likes
6

User likes and reactions

Duration
3:51

Video length

Published
Sep 29, 2019

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Morocco under the topic 'الطقس غدًا'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!