සුරැකීමට හෝ..මිල්ටන් පෙරේරා Surakeemata ho..by Milton Perera

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී Milton Perera මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බො...

Golden Sl Songs 1.3M views3:25

About this video

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී Milton Perera මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි. මෙම සින්දුවෙහි lyrics පහත ඇත​, Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!! සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ...

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.2

253 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
1.3M

Total views since publication

Likes
5.3K

User likes and reactions

Duration
3:25

Video length

Published
Nov 29, 2021

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in France under the topic 'h'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!