සුරැකීමට හෝ නැතිවී යනු..J. A. Milton Perera

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකී එහ...

༺S.Perera༻24.1K views3:23

About this video

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකී එහි පහණ ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකී එහි පහණ ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටුපෑමට ලංවීමට භවයේ වරින් වරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසිමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්‍රියේ දරුණු නැත මගෙ හදවත හොද සිහිය මට තියේ සෙලවීමට නොහැකි වද බාධක සුළං රැළි එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.... Album - Surakeemata Ho Nathi Wee Yanu ගායනය:- ජේ ඒ මිල්ටන් පෙරේරා පද රචනය:- කරුණාරත්න අබේසේකර සංගීතය:- එම් කේ රොක්සාමි Surakeemata Ho Nathi Wee Yanu Artist ;J. A. Milton Perera Music:M K Roksami Lyrics: Karunarathne Abesekara Video created by S.Perera I hope you will like this video. Thank you all for watching and if you like this video, please don't forget to Like, Comment, Share, Subscribe and follow for more videos. ✔️ LIKE 🖤 SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

3.8

4 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
24.1K

Total views since publication

Duration
3:23

Video length

Published
Jan 24, 2021

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Portugal under the topic 'depressao claudia ipma'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!