Sihina dew duwe (සිහින දෙව්දුවේ) Cover by Nisal Sutheekshana

#sihinadewduwe #nisalsutheekshana Disclaimer No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to...

Nisal Sutheekshana1.4M views3:34

About this video

#sihinadewduwe #nisalsutheekshana Disclaimer No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. J A Milton Perera, Mr.Karunarathne Abeysekara , Mr. M K Rochsamy .Not for commercial use and no ownership of the lyrics and melody is claimed. Original Artist - J A Milton Perera Lyrics - Karunarathne Abeysekara Music - M K Rochsamy Lyrics සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ.. සදෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසදන්නේ ඔබේ නම ආදරේ චන්දන දියෙන් දොවාලා ඔය නලලෙ අත තියාලා මම ඔබ ලගයි කියාලා දෙමි ලේ වලින් ලියාලා චන්දන දියෙන් දොවාලා ඔය නලලෙ අත තියාලා මම ඔබ ලගයි කියාලා දෙමි ලේ වලින් ලියාලා සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සදෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසදන්නේ ඔබේ නම ආදරේ කල්යානි නමට අමපෙම් දිවි බදුන පුදකරන්නම් ඉපදුනිද බවෙක කිසියම් මුලු සසරෙදිම ඔබෙයි මන් අවසාන මොහොත වේවා ඔබ ලගදි ලගා වේවා ගිනි නතිව මා දෑවේවා සිහිවටන එහි මෑවේවා සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සදෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසදන්නේ ඔබේ නම ආදරේ

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.2

277 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
1.4M

Total views since publication

Likes
4.2K

User likes and reactions

Duration
3:34

Video length

Published
Apr 1, 2024

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Morocco under the topic 'الطقس غدًا'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!