Unmada Sithuwam | Cover by #YAKKU - A Heartfelt Song of Eternal Love ❤️
Experience the soulful cover of Unmada Sithuwam by #YAKKU, capturing the timeless essence of love that binds hearts beyond limits. Dive into a world of deep emotions and everlasting devotion.

YAKKU
158.1K views • Nov 13, 2022

About this video
දිවිතුරාවට එකම හදකට අසීමාන්තිකව ප්‍රේම කරනා ප්‍රේමණීය හිත් ඇත්තෝ සදාකාලිකව එක්ටැම්ගෙවල්වල තම සිත් සිරගත කරයි.
විප්‍රයෝගයේ සැහැසි දුක් ගින්නෙන් මිරිකෙමින් යළි යළිත් කඨෝර වූ වේදනාවක සදාකාලිකව ගිලී යන ආදරණීයන්ගේ මනෝභාවයන් අව්‍යාජව ලැගුම් ගත් පබැඳුම
" උන්මාද සිතුවම් "හර්බට් රන්ජිත් පීරිස් ශූරීන්ගේ අධ්‍යක්ෂණයෙන් 1980දී රිදී තිරයේ දිගහැරුණු "එක්ටැම්ගේ" සිනමා පටය වෙනුවෙන් නිර්මාණය වූවකි.
චිත්‍රපටයේ ජනප්‍රියත්වයට මෙම ගීතය ප්‍රබල හේතුවක් විය.
මෙරට සxගීත ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් ඉතිරි කළ සංගීත අධ්‍යක්ෂක දීපා මිල්ටන් සරත් දසනායක ශූරීන්ගේ තනු නිර්මාණයට මුසු වන ගේය පද, මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි.
ගුණදාස කපුගේ ශූරීන්ගේ පාලුව මුසු වේදනාබර ගැඹුරු හඬින් ගීතවත් වන "උන්මාද සිතුවම්" ගීතය ප්‍රේමණීය මනෝභාවයන් ගැඹුරින් ස්පර්ශ කරනු ලබයි.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Sarath Dassanayake, Prof. Sunil Ariyaratne, Mr. Gunadasa Kapuge. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 015 8231 | 077 530 3218
#yakkumusic #cover #unmadasithuwam

Video Information
Views
158.1K
Likes
2.5K
Duration
3:58
Published
Nov 13, 2022
User Reviews
4.7
(31) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.
Trending Now