Sarayatiyen Api | Beautiful Cover by YAKKU 🎶
Enjoy YAKKU's heartfelt rendition of 'Sarayatiyen Api | සැරයටියෙන් අපි යනෙන තුරා'. Follow us on Facebook and Instagram for more music updates! Contact: 077 329 0406
About this video
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 329 0406 | 077 015 8231
සංසාරේ කොතැනක හෝ හුරු පුරුදු ඇස් දෙකක් ළඟ ඔබේ ඇස් නැවතුණු එක් නිමේශයක පෙර පුරුදු ළෙංගතුකමකින් සිත හිරිවැටුණු මොහොතක් ඔබේ මගේ ආදර කතා වල සිහිවටනයක්ව පවතී. මේ භවයේ අහම්බෙන් හමු වුණද සසර පුරුදු සෙනෙහස ජීවිතයේ රිදෙන තැන් පිරිමදිමින් නීරස යුගය රසවත් කරයි. "සැරයටියෙන් අපි යනෙන තුරා" දෙසිතක අසීමාන්තික ප්‍රේමය සසර සැරිසරන තුරාවට හමුවීමට කරනා ප්‍රාර්ථනාවයි. හැත්තෑව අසූව දශකයේ සිංහල සිනමාවටත් සිනමා ගීතයටත් සුවිශාල මෙහෙයක් සිය තෙලි තුඩින් ඉටුකළ සෝමපාල ලීලානන්දයන් විසින් ලියූ මතකයෙන් නොගිලිහුණු මධුර ගී අතර මේ ගීතය ප්‍රමුඛස්ථානයක් ගනී. සරත් දසනායකයන්ගේ සුමධුර ගී තනුව වර්ණවත් වන්නේ හෙළ සිනමාවේ එක් යුගයකට හිමිකම් කී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුන්ගයන් සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬිනි.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Somapala Leelananda, Mr. Sarath Dassanayake, Mr. Vijaya Kumarathunga & Mrs. Chandralekha Perera. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Tags and Topics
This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:
Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.
339 user reviews
Write a Review
User Reviews
0 reviewsBe the first to comment...
Video Information
Total views since publication
User likes and reactions
Video length
Release date
Video definition
About the Channel
Related Trending Topics
LIVE TRENDSThis video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!
This video is currently trending in South Korea under the topic 'a'.
Share This Video
SOCIAL SHAREShare this video with your friends and followers across all major social platforms including X (Twitter), Facebook, Youtube, Pinterest, VKontakte, and Odnoklassniki. Help spread the word about great content!