ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙනා | Beautiful Cover by YAKKU 🎶
Experience the soulful rendition of 'Jeewithe Sarungale' by YAKKU. Follow us on Facebook and Instagram for more musical updates! Contact: 077 329 0406

YAKKU
61.9K views • Jan 18, 2020

About this video
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 329 0406 | 077 015 8231
වසන්තයේ පිපුනු හැඩකාර මලක් වැනි යොවුන් ජීවිතය විටෙක ඈත අහසේ ඔහේ පාවෙනා සරුංගලයක් මෙන් සැහැල්ලුය.යොවුන් වසන්තයේ කෝඩුකාර සිත් ඈතට ඈතට පියාසරනා සියොතුන් වැනිය.තුරුණුවියේ නැවුම් පහස කුලුදුලේ විදිනා සිතක් මොහොතකට සිතින් අමරණීය වූ මොහොතක් මේ ගීතයෙන් සිහිපත් කරයි. දගකාර යොවුන් සිතේ නලියන සොඳුරු හැගුම් "ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙනා" ගීතයෙන් කළඑලි බසී.
ලාංකීය ගීත ඉතිහාසය පුරාවට හද රැඳි ගීත ගොන්නක ගේය පද රචකයාවු සෝමපාල ලීලානන්දයන්ගේ ගී පද රචනයට රසාලිප්ත තනු මුසුව සරත් දසනායකයන්ගෙනි. 1983 වර්ශයේ "ඈතින් ඈතට" චිත්‍රපටියට නිර්මාණය වන මෙම ගීයට ජීවය ලැබෙන්නේ මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන හා එම්.කේ මිස්කින් හඬ පෞර්ෂයෙනි.

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
61.9K
Likes
852
Duration
3:33
Published
Jan 18, 2020
User Reviews
4.6
(12) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.