Eka Kudayak Yata | Emotional Cover by YAKKU 🎶
Experience the heartfelt rendition of 'Eka Kudayak Yata' performed by YAKKU. Follow us on Facebook and Instagram for more soulful covers. Contact: 077 329 0406

YAKKU
186.7K views • Jan 19, 2021

About this video
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 329 0406 | 077 015 8231
හිරිපොද වැස්සක සුන්දර සැඳෑවක කුඩයක් යට තනිවුණු හිතක් හදවත පාරන මිහිරි මතකයන් සොයා යයි. කුඩයක් යට නුහුරු නුපුරුදු ආදර හැඟුම් වලට සොඳුරු නවාතැන්පලයි. වචන වලට නොපෙරලුණද ඇස් වලින් ආදරය කළ, අතිනත නොපැටලුණද හිතින් තුරුළු වුණ ආදරණීය අතීතයක හිත අතරමන් කරයි. පොද වැස්සට, කඨෝර අව්වට කුඩයට තනි මකනා හුදකලා වූ ප්‍රේමණීය සන්තානයක නැගෙනා වියෝ වේදනාව " එක කුඩයක් යට " පදවැලට මුසුවේ.
හැන්දෑව, වැස්ස සහ කුඩයත් සමඟ ආදරය මෙන්ම විරහව මුසුවන " එක කුඩයක් යට " අපූර්ව ගේය පද රචනය කොළඹ කවි යුගයේ දෙවන පරපුර නියෝජනය කළ දෙල්තොට චන්ද්‍රපාලයන්ගෙනි. දක්ශ සැක්සෆෝන් වාදකයෙකු මෙන්ම දක්ශ චිත්‍ර ශිල්පියෙකුද වූ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් ශූරීන්ගේ ගී තනුවට මුසුවුණු ළයාන්විත හඬ, සදාතන යෞවනයේ සොඳුරු ගාන්ධර්වයා වික්ටර් රත්නායකයන්ගෙනි.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Stanly peiris , Mr. Delthota Chandrapala & Mr. Victor Rathnayake. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
186.7K
Likes
2.7K
Duration
4:55
Published
Jan 19, 2021
User Reviews
4.6
(37)