Dinuli Damsandi - Trip Eka Pandarin 🎶 Official Music Video

Experience the soulful journey with Dinuli Damsandi's 'Trip Eka Pandarin'. Watch the official music video and stream or download the song now! 🎵

Dinuli Damsandi - Trip Eka Pandarin 🎶 Official Music Video
Dinuli Damsandi
36.4M views • Feb 28, 2025
Dinuli Damsandi - Trip Eka Pandarin 🎶 Official Music Video

About this video

Dinuli Damsandi - Trip Eka Pandarin ( ට්‍රිප් එක පාන්දරින් ) | Official Music Video

♪ Stream & Download: https://eylnd.vyd.co/tripeka

✘ Spotify: https://open.spotify.com/album/0pfnzGzAOmKJKfqCKbOOqG
✘ Apple Music: https://music.apple.com/us/album/1797630089
✘ YT Music: https://youtu.be/4BsYBtvye7c
✘ Tik Tok: https://vt.tiktok.com/ZSMfq2rFw/

මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
☎Hutch - 369211412
☎Dialog - 8713876957
☎Mobitel - 74765980
☎Airtel - 8880169792

♪ Vocals - Dinuli Damsandi
♪ Lyrics Writer - Lasitha Jayaneththi Arachchige
♪ Music - Dilshan L Silva

✘ Producer - Thaala Entertainment
✘ Concept & Director - Charuka Dushyantha
✘ Director Of Photography - Srinika Liyanage
✘ Editor & Colorist - Hasitha Jayasanka
✘ Art Director - Chamara Hettiarachchi
✘ Makeup - Lasitha Amarabandu

✘ Assistant Director - Kalitha Rumesh
✘ Production Manager - ​​Mashal Robat Balangoda
✘ Costume Designer - Ajith Gamage
✘ Choreographer - Lalith Perakum Dance Studio

✘ Production Coordinator - ​​Lasitha Jayakody
✘ Art Department - Ashoka Karunarathna, Ranuka Sadew
✘ Makeup Assistant - Kanesh Hashara
✘ Camara Assistant - Susantha Kappatipola, Keshan Madushanka

✘ Lighting Crew - Sanka, Kushan Manendra, Sampath
✘ Food & Beverage - Shashika Piris

✘ Digital Strategist - Lashain De Silva (Lashain)
✘ Social Media Support - Menula Jayasekara (ZEKO)

Cast - Janaka Ranasinghe, Shiromika Fernando, D. B. Gangodathenna,
Padma Mendis, Prashaa Michael, Kavisha Gimhani, Hithaishe Abhinu
Isuru Sandaruwan , Methuli Nehansa , Methumli Sahansa, Sithumli Bihansa, Aradhya Shiny

✘ Dancing Team - P.g. Menudi Linaya , W. A. Hiruni Pabasara ,
I. Risansa De Zoysa, Trinity Cleyara, Duhara Uththmawadu, K.neja Sesathree Thabrew,
M.a . Kavithma Oshini, Benuri Sahasna Perera, Tharushi Amanda Dewmini, Nathasha Shenali

Special Thanks
✘ Bus - Nil Suranganawi
✘ Ama Kankanamge
✘ Dinusha Siriwardhana
✘ My Family

Lyrics - Lasitha Jayaneththi Arachchige

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

℗ 2025 Thaala Entertainment

#dinulidamsandi #Lassanalightdamabusekaawasong #tripekapandarin #sinhalasongs #newmusic #newsinhalasongs #dilshanlsilva #LasithaJayaneththiarachchige

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

36.4M

Likes

367.5K

Duration

3:25

Published

Feb 28, 2025

User Reviews

4.7
(7276)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

No specific trending topics match this video yet.

Explore All Trends