Eda Meda Thura | එදා මෙදා තුර - Cover by #YAKKU 🎶

ශ්‍රී ලාංකේය සංගීතයේ මවිතම නාමයන් වූ සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් අප අතරින් සමුගත්තාට කණගාටුදායකයි. #YAKKU විසින් මෙහෙයවූ මෙම කවර් ගීතය සමඟ ඔහුගේ සංගීත මතකයන් නැවත අමතක නොකරන්න.

Eda Meda Thura | එදා මෙදා තුර - Cover by #YAKKU 🎶
YAKKU
1.6M views • Apr 1, 2023
Eda Meda Thura | එදා මෙදා තුර - Cover by #YAKKU 🎶

About this video

ශ්‍රී ලාංකේය සංගීත ක්ශේත්‍රයේ නොමැකෙන සළකුණක් වූ, සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් අප අතරින් සමුගත්තේ කිසිවෙකුගෙන් යළි පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමින්. නවක ගායක ගායිකාවන් සමඟ ඉතා කුළුපගව කටයුතු කළ එතුමා පිළිබඳව අපට ඉතිරිව ඇත්තේ ඉතාම ආදරණීය මතක ගොන්නක්.
එතුමාගේ හඬින් අප නෙතඟට කඳුලක් කැන්දූ මේ අමරණීය ගීතයට නැවත ගැයුමක් අප විසින් කළකට පෙර පටිගත කර තිබුණද, එයට වීඩියෝවක් රූපගත කිරීමට නොහැකි වූ නිසා අන්තර්ජාලයට එක් කිරීමට දිනෙන් දින පමා වුණා.
ඒ නැවත ගැයුම අද මෙසේ ඔබ හා බෙදාගන්නා මොහොතේ අපේ පැතුම,
ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් හට නිවන් සුව ලැබේවා..!

Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Vimal Jayashantha, Prof. Sanath Nandasiri
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 015 8231 | 071 400 9314

#yakkumusic #cover #edamedathura

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

1.6M

Likes

6.6K

Duration

5:07

Published

Apr 1, 2023

User Reviews

4.2
(313)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.