ජලේ ගැඹුර | Jale Gambura - Cover by YAKKU

දෝරෙ ගලා යන්න ආදරේ පිරුණු හදවතක් වදන් වලට ගොනු කළ නොහැකි සෙනෙහසක් හිතින් තැනුව සිහින මාලිගාවක ඉඳන් අනාගතේ ගැන හීන මහමෙරක් ප්‍රේමණීය හැඟුම් ගොන්නකින් හිත පුර...

YAKKU141.6K views3:37

About this video

දෝරෙ ගලා යන්න ආදරේ පිරුණු හදවතක් වදන් වලට ගොනු කළ නොහැකි සෙනෙහසක් හිතින් තැනුව සිහින මාලිගාවක ඉඳන් අනාගතේ ගැන හීන මහමෙරක් ප්‍රේමණීය හැඟුම් ගොන්නකින් හිත පුරවාගත් ආදරණීය ආත්මයක සොඳුරු ආමන්ත‍්‍රණය "ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ” පද පේලි අතර මුසුවේ. හිතේ නලියන ආදරයක මහිම වදන් වලට පෙරලන්නට වෙර දරන, තුරුණු හදක නැගෙන සිතුවිලි චන්ද්‍රලතා වික්‍රමසිංහයන්ගේ ගේය පදරචනයෙන් කලඑලි බසී. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට මුසුවන විශාරද ජගත් වික්‍රමසිංහයන්ගේ ළයාන්විත හඬින් ගීතවත් වන "ජලේ ගැඹුර" ගීතය එදා මෙදා තුර ප්‍රේමණීය හදවත් තුළ ජීවමාන වේ. Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mrs. Chandralatha Wickramasinghe, Dr. Rohana Weerasinghe, Mr. Jagath Wickramasinghe. Not for commercial use and no ownership of the lyrics and melody is claimed. YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 015 8231 | 077 530 3218‬ #yakkumusic #cover #jalegabura
4.5

28 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
141.6K

Total views since publication

Likes
1.8K

User likes and reactions

Duration
3:37

Video length

Published
Feb 14, 2023

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in United States under the topic 'jalen brunson'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!