හිත වාවන්නේම නෑ | Hitha Wawannema Na - Cover by #YAKKU

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 |...

YAKKU237.1K views6:15

About this video

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 | 077 015 8231 මනුෂ්‍ය සන්තානය තුළ හටගන්නා සොඳුරුතම හැගීම ප්‍රේමයයි. ජීවිතය ජීවත් කරවන ප්‍රේමය ලොව අන් කවර දේටත් පොදු අනිත්‍ය හමුවේ විරහව අප සිතට ලංකරයි. හිමිවීම් අහිමිවීම් මැද ගෙවන ජීවිතයේ විරහ රසය කවදත් අප සිත් පාරමින් සුවපත් කරයි. "හිත වාවන්නේම නෑ" ඇගේ අහිමිවීම වාවනු බැරි ඔහුගේ හැගීම් සමුදායයි. ඇය දමා ගිය ඔහුගේ නෝක්කාඩු ගොන්නයි. දෑස් පියාගෙන සිටිනා ඇයට කරනා ආයාචනයයි. හැම හමුවීමකටම වෙන්වීම උරුම මුත් මිනිස් සිත් නිතරම වෙන්වීම් හමුවේ හඩා වැටෙමින් මතකයන් ඔස්සේ පන්නරය ලබයි. අපේ පරම්පරාවේ නිතරම මුවඟ රැඳුණු ගීත ගොන්නක පද මැවූ සම්පත් ප්‍රනාන්දුපුල්ලේගේ පන්හිදෙන් ගෙතුනු "හිත වාවන්නේම නෑ" ආදරණිය පබැඳුම ගීතවත් වන්නේ මෑත කාලීන ලාංකික ගීත කලාව ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තැබූ සහශ්‍රයේ ලාංකේය සංගීත සලකුණ, භාතිය සංතුෂ් නොහොත් B&S සොදුරු හඩ මිත්‍රත්වය තුලිනි. වෙනම ලොවක අපව අතරමං කරවන සුලු සංගීත නිර්මාණය අමිල දිල්හාන්ගෙනි. භාතිය ජයකොඩි සහ සංතුෂ් වීරමන් ලබැඳි සහෘදයින් දෙදෙනාගේ සොදුරු නිර්මාණයක් තවත් සොදුරු සහෝදරත්වයක නව ශක්තිමත් ඇරඹුමක් වෙනුවෙන් මෙසේ ගයන්නෙමු.

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.6

47 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
237.1K

Total views since publication

Likes
3.3K

User likes and reactions

Duration
6:15

Video length

Published
Jan 1, 2020

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Russia under the topic 'h'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!