Sarayatiyen Api | සැරයටියෙන් අපි යනෙන තුරා - cover by YAKKU

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 |...

YAKKU1.7M views4:42

About this video

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 | 077 015 8231 සංසාරේ කොතැනක හෝ හුරු පුරුදු ඇස් දෙකක් ළඟ ඔබේ ඇස් නැවතුණු එක් නිමේශයක පෙර පුරුදු ළෙංගතුකමකින් සිත හිරිවැටුණු මොහොතක් ඔබේ මගේ ආදර කතා වල සිහිවටනයක්ව පවතී. මේ භවයේ අහම්බෙන් හමු වුණද සසර පුරුදු සෙනෙහස ජීවිතයේ රිදෙන තැන් පිරිමදිමින් නීරස යුගය රසවත් කරයි. "සැරයටියෙන් අපි යනෙන තුරා" දෙසිතක අසීමාන්තික ප්‍රේමය සසර සැරිසරන තුරාවට හමුවීමට කරනා ප්‍රාර්ථනාවයි. හැත්තෑව අසූව දශකයේ සිංහල සිනමාවටත් සිනමා ගීතයටත් සුවිශාල මෙහෙයක් සිය තෙලි තුඩින් ඉටුකළ සෝමපාල ලීලානන්දයන් විසින් ලියූ මතකයෙන් නොගිලිහුණු මධුර ගී අතර මේ ගීතය ප්‍රමුඛස්ථානයක් ගනී. සරත් දසනායකයන්ගේ සුමධුර ගී තනුව වර්ණවත් වන්නේ හෙළ සිනමාවේ එක් යුගයකට හිමිකම් කී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුන්ගයන් සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬිනි. Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Somapala Leelananda, Mr. Sarath Dassanayake, Mr. Vijaya Kumarathunga & Mrs. Chandralekha Perera. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.5

339 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
1.7M

Total views since publication

Likes
15.7K

User likes and reactions

Duration
4:42

Video length

Published
Aug 21, 2020

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Kenya under the topic 'betty bayo'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!