Sal Sapu Na | සල්සපුනා - Cover by YAKKU

මේ මහපොළවේ උපදින කිසිවෙකුත් ස්වකැමැත්තෙන් ඉපිද, ස්වකැමැත්තෙන් මියයන්නේ නැත. සෑම මනුශ්‍යයෙකුගේම සිරුරේ දුවන්නේ රතු ලේ වුවද, සියල්ලන්ගේම ලැබීම් සමාන වන්නේද නැත...

YAKKU130.3K views3:46

About this video

මේ මහපොළවේ උපදින කිසිවෙකුත් ස්වකැමැත්තෙන් ඉපිද, ස්වකැමැත්තෙන් මියයන්නේ නැත. සෑම මනුශ්‍යයෙකුගේම සිරුරේ දුවන්නේ රතු ලේ වුවද, සියල්ලන්ගේම ලැබීම් සමාන වන්නේද නැත. අසමාන වූ හිමිවීම්, අහිමිවීම් තුළ වුවද මනුශ්‍යත්වය හමුවේ සියල්ලට සුන්දර වූ විසඳුම් පවතී. සල්, සපු, නා, නිල්මානෙල්, කුමුදු, සමන් මල් අතර පිපුණු ඇසිල්ලෙන් නිලමැස්සන් වටකරගන්නා රළු පරලු කිඩාරම් මල වුවද සුන්දරව දකින්නට හැකි බවත්, පළිඟු රුවන්, මිණිමුතු මෙන්ම කුඩා පහන් දැල්ලකින් වුවද අඳුර දුරුකරලන්නට හැකි බවත් "සල්සපුනා" සොඳුරු පදවැල් සිහිපත් කරයි 1975 වර්ශයේ තිරගත වූ "සංගීතා" චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය වූ "සල්සපුනා" සොඳුරු පබැඳුම කරුණාරත්න අබේසේකරයන්ගෙනි. එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රේමණීය හඬ පෞර්ෂයට මුසු වන භාවපූර්ණවූත් කන්කලු වූත් ගී තනුව සරත් දසනායකයන්ගෙනි. Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Karunarathna Abeysekara, Mr. H R Jothipala, Mr. Sarath Dassanayake. Not for commercial use and no ownership of the lyrics and melody is claimed. YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 015 8231 | 077 530 3218‬ #yakkumusic #cover #salsapuna

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.5

26 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
130.3K

Total views since publication

Likes
1.5K

User likes and reactions

Duration
3:46

Video length

Published
Oct 20, 2023

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Chile under the topic 'david coverdale'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!