Sal Sapu Na | සල්සපුනා - Emotional Cover by YAKKU 🎶
Experience the heartfelt rendition of 'Sal Sapu Na' by YAKKU, reflecting on life's struggles, choices, and the universal human experience. A must-listen emotional cover!
About this video
සෑම මනුශ්‍යයෙකුගේම සිරුරේ දුවන්නේ රතු ලේ වුවද, සියල්ලන්ගේම ලැබීම් සමාන වන්නේද නැත.
අසමාන වූ හිමිවීම්, අහිමිවීම් තුළ වුවද මනුශ්‍යත්වය හමුවේ සියල්ලට සුන්දර වූ විසඳුම් පවතී.
සල්, සපු, නා, නිල්මානෙල්, කුමුදු, සමන් මල් අතර පිපුණු ඇසිල්ලෙන් නිලමැස්සන් වටකරගන්නා රළු පරලු කිඩාරම් මල වුවද
සුන්දරව දකින්නට හැකි බවත්, පළිඟු රුවන්, මිණිමුතු මෙන්ම කුඩා පහන් දැල්ලකින් වුවද අඳුර දුරුකරලන්නට හැකි බවත් "සල්සපුනා" සොඳුරු පදවැල් සිහිපත් කරයි
1975 වර්ශයේ තිරගත වූ "සංගීතා" චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය වූ "සල්සපුනා" සොඳුරු පබැඳුම කරුණාරත්න අබේසේකරයන්ගෙනි.
එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රේමණීය හඬ පෞර්ෂයට මුසු වන භාවපූර්ණවූත් කන්කලු වූත් ගී තනුව සරත් දසනායකයන්ගෙනි.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Karunarathna Abeysekara, Mr. H R Jothipala, Mr. Sarath Dassanayake. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 015 8231 | 077 530 3218
#yakkumusic #cover #salsapuna
Tags and Topics
This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:
Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.
26 user reviews
Write a Review
User Reviews
0 reviewsBe the first to comment...
Video Information
Total views since publication
User likes and reactions
Video length
Release date
Video definition
About the Channel
Related Trending Topics
LIVE TRENDSThis video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!
This video is currently trending in Thailand under the topic 'สภาพอากาศ'.
Share This Video
SOCIAL SHAREShare this video with your friends and followers across all major social platforms including X (Twitter), Facebook, Youtube, Pinterest, VKontakte, and Odnoklassniki. Help spread the word about great content!