ජලේ ගැඹුර | YAKKU විසින් ගායනය කළ ආදරණීය කවිය 🎶
සෙනෙහසින් පිරුණු හදවතක්, අනාගතේ සොඳුරු සිහිනයන් හා ප්‍රේමයේ අරුත පිරුණු මෙහෙම ගීතයකින් ඔබේ හිත සෙල්ලම් කරවන්න. YAKKUගේ ආදරණීය කවිය මෙන්න!

YAKKU
141.6K views • Feb 14, 2023

About this video
දෝරෙ ගලා යන්න ආදරේ පිරුණු හදවතක්
වදන් වලට ගොනු කළ නොහැකි සෙනෙහසක්
හිතින් තැනුව සිහින මාලිගාවක ඉඳන්
අනාගතේ ගැන හීන මහමෙරක්
ප්‍රේමණීය හැඟුම් ගොන්නකින් හිත පුරවාගත් ආදරණීය ආත්මයක සොඳුරු ආමන්ත‍්‍රණය "ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ” පද පේලි අතර මුසුවේ. හිතේ නලියන ආදරයක මහිම වදන් වලට පෙරලන්නට වෙර දරන, තුරුණු හදක නැගෙන සිතුවිලි චන්ද්‍රලතා වික්‍රමසිංහයන්ගේ ගේය පදරචනයෙන් කලඑලි බසී. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට මුසුවන විශාරද ජගත් වික්‍රමසිංහයන්ගේ ළයාන්විත හඬින් ගීතවත් වන "ජලේ ගැඹුර" ගීතය එදා මෙදා තුර ප්‍රේමණීය හදවත් තුළ ජීවමාන වේ.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mrs. Chandralatha Wickramasinghe, Dr. Rohana Weerasinghe, Mr. Jagath Wickramasinghe. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 015 8231 | 077 530 3218
#yakkumusic #cover #jalegabura

Video Information
Views
141.6K
Likes
1.8K
Duration
3:37
Published
Feb 14, 2023
User Reviews
4.5
(28) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.