නිම් හිම් සෙව්වා | Nim Him Sewwa - Cover by #YAKKU

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 |...

YAKKU253.6K views4:09

About this video

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 | 077 015 8231 දෛවෝපගත නිමේෂයක මුණගැසෙන ස්නේහවන්ත සිත් ජීවන මංපෙත අනේකවිද හැලහැප්පීම් අතර විටෙක සොම්නසින් ලං වෙමින් විටෙක දොම්නසින් වෙන් වෙමින් අසීමාන්තික ප්‍රේමයට සින්නක්කර උරුමකම් කියන්නට පෙරුම් පුරයි. භවයෙන් භවයට ප්‍රාර්ථනා කළ සිය ප්‍රියාදරිය රන් හුයෙන් බැඳ පාදපරිචාරිකාව කොටගත් විජයග්‍රාහී ප්‍රේමවන්තයෙකුගේ හදපිරි සංතුෂ්ඨිය "නිම් හිම් සෙව්වා” පබැඳුමට මුසු වී ඇත. සංගීතවේදී නිමල් මෙන්ඩිස් විසින් රචනා කොට සංගීතවත් කළ "Yesterday Today or Tomorrow” ගීතයේ සිංහල පරිවර්ථනයක් වශයෙන් ඔගස්ටස් විනයාගරත්නම් ශූරීන් විසින් නිම් හිම් සෙව්වා ගීතය රචනා කරනුයේ පුනරුප්පත්තිය හා බැඳුණු කතා තේමාවක් ඔස්සේ නිර්මිත "සීතාදේවී" චිත්‍රපටය වෙනුවෙනි. පියානෝ වාදනයෙන් සංගීතයට පිවිසෙන නිමල් මෙන්ඩිස් බටහිර සංගීත ශෛලීන්ගේ ආභාෂය සමඟ මෙරට චිත්‍රපට ගීතයට නව මුහුණුවරක් එක් කිරීමට සමත් විය. හෙළයේ මහා ගාන්ධර්වයාණන් W.D.අමරදේවයන්ගේ හඬින් "නිම් හිම් සෙව්වා” ගීතය වර්ණවත් වන විට, ලාංකීය ගීත ඉතිහාසයේ ජීවමාන බයිලා රජු ඩෙස්මන් සිල්වාගේ හඬින් "Yesterday Today or Tomorrow” ගීතය ගීතවත් විය. Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr. Augustus Vinayagaratnam, Mr. Nimal Mendis, Maestro. W.D. Amaradewa & Mr. Desmond de Silva. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.5

50 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
253.6K

Total views since publication

Likes
2.9K

User likes and reactions

Duration
4:09

Video length

Published
Oct 17, 2020

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Morocco under the topic 'الطقس غدًا'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!