Obe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Cover by Nisal Sutheekshana

#obepemwadan #nisal #coversong Disclaimer No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to or...

Nisal Sutheekshana2.8M views2:32

About this video

#obepemwadan #nisal #coversong Disclaimer No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr HR Jothipala. Not for commercial use and no ownership of the lyrics and melody is claimed. Obe Pem Wadan Na Artist: H R Jothipala Cover Vocal | Nisal Sutheekshana Music Composed by | Nisal Sutheekshana Mix and mastering | Nproductions Animation Video | Nisal Sutheekshana ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ Follow Nisal Sutheekshana You Tube : https://bit.ly/3Eo0OZn Facebook : https://bit.ly/3OMgmum Instagram : https://bit.ly/47SVg6H

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.2

563 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
2.8M

Total views since publication

Likes
10.6K

User likes and reactions

Duration
2:32

Video length

Published
Oct 6, 2023

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Portugal under the topic 'depressao claudia ipma'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!