J. A. Milton Perera's Heartfelt Song: Protecting Love at All Costs ❤️

Discover the emotional lyrics of J. A. Milton Perera, expressing the deep desire to preserve love even at the risk of losing everything. A timeless ode to devotion and sacrifice.

J. A. Milton Perera's Heartfelt Song: Protecting Love at All Costs ❤️
༺S.Perera༻
24.1K views • Jan 24, 2021
J. A. Milton Perera's Heartfelt Song: Protecting Love at All Costs ❤️

About this video

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකී
එහි පහණ ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා

මගෙ ජීවය ගල් ලෙනකී
එහි පහණ ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා

වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ

අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ

පිටුපෑමට ලංවීමට භවයේ වරින් වරේ
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

අද හෝ හෙට කරුණාකොට
වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසිමට
ඔබ දිය යුතුයි අමා

ඔබගේ නෙත කදුලැලි මත
පාවෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගෙ හදවත
හොද සිහිය මට තියේ

සෙලවීමට නොහැකි වද බාධක සුළං රැළි
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකි මට ලොව ඇත්තේ
ඒ ඔබගේ ආදරේ....
Album - Surakeemata Ho Nathi Wee Yanu
ගායනය:- ජේ ඒ මිල්ටන් පෙරේරා
පද රචනය:- කරුණාරත්න අබේසේකර
සංගීතය:- එම් කේ රොක්සාමි
Surakeemata Ho Nathi Wee Yanu
Artist ;J. A. Milton Perera
Music:M K Roksami
Lyrics: Karunarathne Abesekara
Video created by S.Perera
I hope you will like this video. Thank you all for watching and if you like this video, please don't forget to Like, Comment, Share, Subscribe and follow for more videos.
✔️ LIKE 🖤 SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

24.1K

Duration

3:23

Published

Jan 24, 2021

User Reviews

3.8
(4)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

Trending Now