Ran Samanalayo | Upul Nuwan | Dethun Wathawak Mashup 🎶 by YAKKU
Enjoy the soulful mashup of Ran Samanalayo and Upul Nuwan's Dethun Wathawak, brought to you by YAKKU. Stay connected for more musical hits! 🎵

YAKKU
647.4K views • Jun 21, 2020

About this video
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 329 0406 | 077 015 8231
මව්වරුන්ගේ රැහැණින් මිදෙන යෞවනයේ නලියන දඟකාර ළපටි සිත්, හා හා පුරා කියා හීන ලෝකයක මංමුලා වන ජීවිතයේ සුන්දර තීරණාත්මක යුගය "රන් සමනලයෝ" ගීයට ගොනු කරවන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් විසිනි. සරත් ද අල්විස් ගේසොඳුරු සංගීතයට හඬ මුසුව සුනිල් එදිරිසිංහයන් ගෙනි.
ප්‍රේමණීය හැඟුම් හිත තුළ හොල්මන් කරන්නට පටන්ගත් මොහොතේ සිට හැම පිරිමි හිතකම සිහින කුමාරියක් රජ කරයි. ජීවිතයේ එක් සොඳුරු නිමේශයක එක් සුන්දර සිනාවක් ඒ ප්‍රේමයේ නවාතැන්පොළ බවට පත්වේ. හිමි වුවත් අහිමි වුවත් ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ හිමිකාරියගේ සිනාව ගැන ලියවුණු "උපුල් නුවන් විදහා" ගීතය අහසින් පොළවට සිනමා පටය වෙනුවෙන් රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම් ශූරීන් විසිනි. නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට ළයාන්විත හඬ මුසුව මිල්ටන් මල්ලව ආරච්චිගෙනි.
දහසක් බාධක මධ්‍යයේ පෙම් කරනා පෙම්වතුන්ට දුරකථනය තරම් සොඳුරු උපකරණයක් මෙලොව නොමැති තරම්ය. ආලය සහ දුරකථනය සමඟ ඇති සොඳුරු බැඳීම පිලිබඳ කරුණාරත්න අබේසේකරයන් "දෙතුන් වතාවක්" ගීයේ මනරම් පදවැල් තුළින් මතු කරයි. වික්ටර් රත්නායක ශූරීන්ගේ මිහිරි සංගීතයට අමරණීය හඬ මුසුව ගායන ශිල්පී මිල්ටන් පෙරේරා විසිනි.
හෙළ ගී අඹරේ අමරණීය මේ ගීත නව මානයකින් රසික හදවත් සමඟ බෙදා ගැනීමේ මේ උත්සාහය හුදෙක් තවත් පරපුරකට මේ ගී රස සන්නිවේදනය කිරීමේ පරමාර්ථය පමණි.
සමාජ මාධ්‍ය තුලින්ම අපව මේ තරම් දුරක් ගෙනා ඔබ පසුගිය කාළයේදී සුපුරුදු මාධ්‍ය අවකාශය තුළ අපේ හඬ සොයන අයුරු දුටුවෙමු. ඉතින් මේ නැවතත් #YAKKU අප හා එක්වන ලෙස ඔබට පුරුදු අපේ හඬින් කරනා ඇරයුමයි.

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
647.4K
Likes
4.7K
Duration
7:15
Published
Jun 21, 2020
User Reviews
4.3
(129) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.
Trending Now