Meena Nuwan Yuga Lyrics & Music Video 🎶

Enjoy the lyrics video of 'Meena Nuwan Yuga' by Senanayaka Weraliyadda. Support us via the provided link. Thanks! 🙏

Meena Nuwan Yuga Lyrics & Music Video 🎶
Music Folder
747.7K views • Jun 15, 2021
Meena Nuwan Yuga Lyrics & Music Video 🎶

About this video

MUSIC FOLDER
🔴අපට සහයෝගය දැක්වීමට කැමති නම් පහත ඇති Link එකට ගොස් ඔබට හැකි අයුරින් අපට සහයෝගය දැක්වීමට හැකියාව පවතිනවා. බොහොමත්ම ස්තුතියි!
🔴If you would like to support us, please visit the link below and support us in any way you can. Thank you very much!
🔴நீங்கள் எங்களுக்கு ஆதரவளிக்க விரும்பினால், கீழே உள்ள இணைப்பைப் பார்வையிட்டு, உங்களால் முடிந்த எந்த வகையிலும் எங்களுக்கு ஆதரவளிக்கவும். மிக்க நன்றி!
🔗 https://coff.ee/Dreamzz_United_Studio

THANK YOU FOR WATCHING, AND DON'T FORGET TO SUBSCRIBE!

Presented by Dreamzz United Studio
✌️Facebook - https://web.facebook.com/profile.php?id=100089025489358
✌️WhatsApp - https://wa.me/94712845589

Lyrics Download Link =

https://drive.google.com/uc?export=download&id=1QNripOCF-e5-4Omn3M83Od7ppf91P5JR
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රැ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන//

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දු
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන//

වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
Meena Nuwan Yuga (මීන නුවන් යුග කඳුළු සදාගෙන) | Senanayaka Weraliyadda
Singer : Senanayaka Weraliyadda
Edited (Lyrical video) : Supun DreamzZ | MF

#lyrics
#Senanayaka
#Weraliyadda

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

747.7K

Likes

3.1K

Duration

3:33

Published

Jun 15, 2021

User Reviews

4.2
(149)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.