🎶 Me Jeewanaye Cover by Api Machan ft. Poojitha Vihanga | 2023 Release

Enjoy the latest cover of 'Me Jeewanaye' by Api Machan featuring Poojitha Vihanga. A heartfelt tribute to H.R. Jothipala, showcasing new vocals and fresh arrangements. Watch now!

🎶 Me Jeewanaye Cover by Api Machan ft. Poojitha Vihanga | 2023 Release
Api Machan
54.2K views • Jun 2, 2023
🎶 Me Jeewanaye Cover by Api Machan ft. Poojitha Vihanga | 2023 Release

About this video

Me Jeewanaye Cover By Api Machan with Poojitha Vihanga #apimachan 2023 is the latest cover song by Api Machan
Original singer - H.R.Jothipala
Cover by - Api Machan with Poojitha Vihanga
Music - P.L.A Somapala
Lyrics - Karunarathne Abeysekara
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr. H.R.Jothipala, Mr. P.L.A Somapala, and Mr. Karunarathne Abeysekara

Poojitha Vihanga - https://www.facebook.com/poojitha.vihangaviraj


Location - Perivale park Ealing London

Filmed by Madawa Hewawasam ( Api Machan )
Editing & color grading | Madawa Hewawasam
Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS ) - London

Call - +447884021681
Contact us - WhatsApp +94777577790

Api Machan

මේ ජීවන ගමන තුල, සංසාර චාරිකාව තුල, ඔබ මම අපි සැවොම කොතැනකදී හෝ උදාර වූ, උත්තරීතර වූ ස්නේහයක් ලබන්නට ඇත. උණුසුමින්, ලෙංගතුකමින්, කරුණාවෙන් පිරුණු ඒ සෙනෙහසට මව් සෙනෙහස යැයි අපි විසින් නම් ලබාදෙන්නට ඇත.

එවන් උතුම් වූ ආදරයක් වෙනුවෙන් කරුණාරත්න අබේසේකර ශූරීන් විසින් ලියැවුනු. හින්දි තනුවක් ආශ්‍රයෙන් PLA සෝමපාල ශූරීන් විසින් සංගීතය නිමැවූ. සදාදරණීය ලාංකේය තිර කටහඬ H.R.ජෝතිපාලයන්ගේ හඬින් ගැයුනු.

"මේ ජීවනයේ මුළු සංසාරේ"

ගීය මේ අයුරින් නැවත ගයනු ලබන්නේ, වර්තමානයේ එක්සත් රාජධානියේ පදිංචිව සිටින --------- නවමු ගායන ශිල්පියා විසිනි. නව සංගීත සංයෝජනය අපි Machan නියමු, මාධව හේවාවසම් විසිනි.

සැබෑවටම තම මවගෙන් දුරස්ව දිවි ගෙවීමේ අත්දැකීමෙහි දොම්නසත් මුසුව ........ ගේ නැවුම් හඬින් ඇසෙන මේ ගීය ඔබට වෙනත්ම ආකාරයක රසයක් ලබාදෙනු නො අනුමානය.

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

54.2K

Likes

667

Duration

4:10

Published

Jun 2, 2023

User Reviews

4.5
(10)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

Trending Now