Wassa Cover by Api Machan (2021) | Latest Sinhala Song 🎶
Enjoy the fresh cover of 'Wassa' by Api Machan, originally sung by Nilantha Siri Pathirana. Listen now and experience the musical magic!

Api Machan
104.9K views • Feb 12, 2021

About this video
Wassa Cover By Api Machan #apimachan 2021 is the latest cover song by Api Machan
Original singer - Nilantha Siri Pathirana with Api Machan
iTunes
https://open.spotify.com/album/2i8knbp7ma3MyHlCvfS55J
Apple Music
http://itunes.apple.com/album/id/1542992959
Spotify
https://open.spotify.com/album/5MDf7E3r0i9gRYuOi5GQGc
Cover by - Api Machan
Music - Madawa Hewawasam
Lyrics - Chathuka Madhuranga
Support Api Machan
https://www.patreon.com/api_machan
Like Api Machan on Facebook
https://www.facebook.com/ApiMachan
Instagram
https://www.instagram.com/apimachan/
Subscribe on Youtube
https://www.youtube.com/c/ApiMachan/
Location - Hambanthota
Filmed by Saroj Bulathsinghala (Red tv studio /Saroj Bulathsinghala photography )
https://www.facebook.com/Saroj-Bulathsinghala-Photography-Cinematography-108656653832830/
Editing & color grading | Madawa Hewawasam
Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS )
Contact us - +94777577790
Api Machan
Madawa Hewawasam
https://www.facebook.com/madawa.hewawasam.1
Suresh Munaweera
https://www.facebook.com/joe.suresh.18
Malinda Kularathna
https://www.youtube.com/channel/UCSf61mHJ5z0bqawEAkiPgeQ
Charthuka Madhuranga
https://www.facebook.com/chathuka.maduranga.9
Miyuru Sangeeth
https://www.youtube.com/c/miyurusangeeth
Chamara Karunanayaka
http://www.youtube.com/c/ChamaraKarunanayake
Isitha Perera
https://www.facebook.com/isitha.perera.54
Rashmika Ukwaththa
https://www.youtube.com/channel/UCG50BRWx6AhfKHpEvLDx6Eg
Official Video Partner
Saroj Bulathsinhala @ Red TV Studio
https://www.youtube.com/channel/UCbv_dFIibYwovmiw_HjbSLQ
තනි හිසක් නොතෙම්මා ගෙන යාමටත් සටන් දරණ පුංචි කුඩයක් යට සිරුරතර දැවටෙමින් තෙතබරිතවීමද ප්‍රේමයකි, දැවටෙන සිරුරතර අහම්බෙන් ලෝහමය මිට දිගේ දෑඟිලි එකිනෙකා හමුවී හද අකුණු සැර ඉහිරවීමද ප්‍රේමයකි. අනපේක්ශිත ආදරණීය අසරණවීම් මැද නෙතු බිමට හැරී පියවර ගමන් කිරීමද ප්‍රේමයකි.
ඒ සුපුරුදු කුඩේ යට, සුපුරුදු වැස්සේ සුපුරුදු රුවම වෙනකෙකු හා ඒ මොහොත යළි අත්විඳීම උපේක්ශාවෙන් බලා සිටීමද ප්‍රේමයකි.
විරහව භාරගැනීමේ හැකියාවම ප්‍රේමයේ ඔටුණු පැළඳීමකි.
වැස්ස.
නිලන්ත සිරි ගුණරත්නයන්ගේ අපූර්ව හඬින් ඔබේ දෙසවනින් අත්හදා බැලූ රස, ඒ තනු හා සංගීත නිමැවුමේ ඉදිරි පියවරකින් අපි මචං නියමු මාධව හේවාවසම්ගෙන් හැඩව, චතුක මධුරංග ගේ හුරු පුරුදු වචන වලින්ම. අළුත් රසක දැවටෙමින් අපි මචං හඬ රසයෙන් විඳිමු.
එන්න ආයෙත්,
විරහව රිදුම් එක්ක රස විඳින්න.
“ApiMachan” is a young fledgling singing band from Sri Lanka, which has peaked high in popularity within a short period of time due to its versatility in its presentation of Sinhala cover songs of the Sri Lankan music stream.
Api Machan Sri Lanka
#Api_Machan #Sri_Lanka

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
104.9K
Likes
1.5K
Duration
3:05
Published
Feb 12, 2021
User Reviews
4.6
(20) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.
Trending Now