Windows 10/11 Automatic Repair Fix in Sinhala 🔧

Learn how to fix Windows 10/11 auto repair bluescreen errors with simple steps in Sinhala. Watch the video for detailed guidance. 📹

Windows 10/11 Automatic Repair Fix in Sinhala 🔧
Spirex
224.1K views • Mar 14, 2022
Windows 10/11 Automatic Repair Fix in Sinhala 🔧

About this video

*** UPDATE 2023-06-18****
මේ Error එක එන විදිය අනුව මේක හදන්න කරන්න පුලුවන් දේවල් කීපයක්ම තියෙනවා. ඒක නිසා පොඩි වෙලාවක් අරන් මෙන්න මේ Video එක බලල ඉන්න. ඒකේ කියලා තියෙන විදියට වැඩේ කරන්න.
https://www.youtube.com/watch?v=Bf_IYcXz_vw

***update 2022-04-03 *********
[-------------METHOD 02-------------------]
Windows 10 වල අලුත් updates use කරන අයට මේක සමහර අවස්ථාවල වැඩ කරන්නේ නෑ කියල මට comments වලින් දැන ගන්න ලැබුනා.
ඒකට හේතුව මේ ක්‍රමයේ තියෙන වැරැද්දක් නම් නෙමේ. Microsoft අපි මේකෙ use කරන backup function එක Hard එකේ ඉඩ ඉතුරු කරන්න කියලා Disable කරල තියෙන්නෙ.

මේ විදියට උත්සහ කරල බලන්න.
https://youtu.be/BmZkysh4OxU
බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව.

ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල
https://youtu.be/Mc6mlWlEZJU
අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව.

Hello friends, today I am going to explain how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions.

ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10 සහා 11 එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්නේ කොහොමද කියලයි.

00:00 Intro
02:09 Go Into Advanced Options
02:21 Opening Command Prompt
05:25 Save an continue


** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි
https://youtu.be/kzQyh4VwSzQ
** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි
https://youtu.be/hB3inOY7LcI
** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි
https://youtu.be/Mc6mlWlEZJU
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1
https://youtu.be/bk8NRM7ncEY
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2
https://youtu.be/BmZkysh4OxU
** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි
https://youtu.be/6uF9pWyfAlw
** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න
https://youtu.be/C8dnqtZLVbg

other topics
how to fix BSOD error.
how to restore system registry.
how to use regback.
how to use registry backup
how to fix automatic repair error
widows 10 your pc cannot start correctly
unable to boot windows
windows 10 not booting
windows not working after clone.
windows 10 blue screen
windows repair loop.
how to fix windows repair error in sinhala
fix windows errors using command prompt
windows startup repair

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

224.1K

Likes

6.3K

Duration

6:13

Published

Mar 14, 2022

User Reviews

4.7
(44)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.