පෙම් කරපු හැම හිතම | Denuwan Kaushaka Heart Broken New Song 🥀@DenuwanKaushakavlogs

⁠@DenuwanKaushakavlogs #denuwankaushaka #sinhalasongs නුඹ ගාව මගෙ මතක | Denuwan Kaushaka Heart Broken New Song 🥀 Title - Numba Gawa Mage Mathaka Artist - ...

පෙම් කරපු හැම හිතම | Denuwan Kaushaka Heart Broken New Song 🥀@DenuwanKaushakavlogs
Denuwan Kaushaka Fans
263.8K views • Dec 14, 2023
පෙම් කරපු හැම හිතම | Denuwan Kaushaka Heart Broken New Song 🥀@DenuwanKaushakavlogs

About this video

⁠@DenuwanKaushakavlogs #denuwankaushaka #sinhalasongs

නුඹ ගාව මගෙ මතක | Denuwan Kaushaka Heart Broken New Song 🥀

Title - Numba Gawa Mage Mathaka
Artist - Denuwan Kaushaka
Lyrics , Music & Melody - Denuwan Kaushaka

All Rights Reserved By Denuwan Kaushaka Melodies 2023

Lyrics
~~~~~~~~

නුඹ ගාව මගේ මතක ඇඳිලා ඇතී..
මම ලීව පෙම් වචන මැකිලා ඇතී..
මං තාම නුඹ ගැනම හිතනා හැටී..
ඔහු ගාව නුඹෙ සතුට රැඳිලා ඇතී..

එක පංතියේ අකුරු කෙරුවා අපී..
මට නුඹට හිත යන්නැතී ..
නුඹ දන්නෙ නෑ නුඹට පෙම් කල හැටී.
නුඹ මාව හැර යන්නැතී... //

පෙම් කරපු හැම හිතම එක් වෙන්නැතී..
ආදරයේ හැටි වෙන්නැතී...
මම ආදරේ කරපු තරමට යලී
තව හිතක් නම් නැතුවැතී...
අපි ආයේ හමුවෙන්නැතී...//


#sinhalasongs #trending #aluthsindu2023 #sinhalasindu #songs #aluthsong #dkfans

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

263.8K

Likes

2.0K

Duration

3:32

Published

Dec 14, 2023

User Reviews

4.3
(52)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.