Yalith Dawasaka Munagahemu | Uplifting Song with Melodic Tunes 🎶
Enjoy the heartfelt song 'Yalith Dawasaka Munagahemu' recorded live on mobile, featuring beautiful vocals by Thanushka Sanjaya and a captivating mix by Thiwanka Mihiran. Perfect for music lovers seeking inspiration!
About this video
Melody/Music | Tharindu Rukshan
Lyrics/Video | Thiwanka Mihiran
Mix/Master | Thanushka Sanjaya
Vocals | Nisal Sutheekshana, Manuja Mahawatte, Dhanushka Edirisinghe, Thiwanka Mihiran, Norman Fernando, Mohan Chathuranga, Mahesh Tissera
YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl
YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/
Contact us : 077 329 0406 | 077 015 8231
ලොව බලවත් මෙන්ම ධනවත් රටවල් මරණය ඉදිරියේ දනගැස්වූ covid 19 මේ කුඩා දිවයින තුළ මසකට අධ්ක කාලයක් පුරාවට අපද සිරකරුවන් කොට ඇත. ජීවත් වීමේ එදිනෙදා අරගලයෙන් වෙහෙසට පත් මිනිසුන්ට සොබාදම විසින් දිගු විරාමයක් හිමිකර දී ඇත්තේ ජීවන රග මඩලේ රග දැක්වීම් සියල්ලක්ම හුස්ම රැකී තිබෙන තුරු පමනක් බැව් පසක් කොට දෙමිනි. නමුත් මේ සුන්දර දිවයිනේ තවමත් සුන්දර මිනිසුන් සිටින බැව් ,මෙසිරිලක පෙරදිග ධාන්‍යාගාරය කළ එදා වැව් බැදි හෙළයන්ට අතීත හුරුවෙන් තවමත් මිනිසුන් වෙනුවෙන් විශ්මිත නිර්මාණයන් කළ හැකි බැව් කොරෝනා සිහිකර දී ඇත. ඉතින් අපිත් ඔයාල වගේම රටේ තැන් තැන් වල හිරවෙලා ඉන්න මේ මොහොතේ අවම තාක්ෂණික පහසුකම් යටතේ ජංගම දුරකතන භාවිතා කරමින් ඔබ වෙනුවෙන්, අපේ පුංචි ලංකාව වෙනුවෙන් මෙසේ ගයන්නෙමු."යලිත් දවසක මුනගැහෙමු පෙරසේ" සැවොම එක් වී රට බබලවන්නට අපෙන් කෙරෙන ආරධනයයි මේ. #yakku #covid19
Tags and Topics
This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:
Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.
5 user reviews
Write a Review
User Reviews
0 reviewsBe the first to comment...
Video Information
Total views since publication
User likes and reactions
Video length
Release date
Video definition
About the Channel
Related Trending Topics
LIVE TRENDSThis video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!
This video is currently trending in Poland under the topic 'dancing with the stars'.
Share This Video
SOCIAL SHAREShare this video with your friends and followers across all major social platforms including X (Twitter), Facebook, Youtube, Pinterest, VKontakte, and Odnoklassniki. Help spread the word about great content!