CRYPTO TRADING COURSE | LESSON 1 | SINHALA

මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ පලවන පාඩමයි . මෙ...

Charuka Weerakkody799.2K views01:47:06

About this video

මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ පලවන පාඩමයි . මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/CsLKYuTQV9s?si=df0-QIj1Q3VGo0jb advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න. එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :- Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ Youtube හරහා ඔබට නැරඹිය හැක. :- https://youtu.be/ppFNi885G3s?si=LKthCCIlP9MimsV4 👉BINANCE ගිණුම සාදන ලින්ක් එක BINANCE account opening link with 10% discount for trading fee: – මෙම link එක මගින් සම්බන්ධ වීමෙන් 10% කින් trading Fee එක අඩු කර ගැනීමට හැක https://www.binance.com/join?ref=SZET8AI4 or use this ID :- SZET8AI4 👉 binance account එක හදන විදිය :- https://youtu.be/f_KTlszy9C4 ZIGMAVERSE අපගේ නිළ, 🔰Telegram චැනලය :- https://t.me/zigmaverse 🔰 වෙබ් අඩවිය :- https://zigmaverse.com/ 🔰 Facebook ගිණුම :- https://www.facebook.com/zigmaverse/ 🔰 Twitter ගිණුම :- https://twitter.com/zigmaverse 🔰 Tiktok ගිණුම :- https://www.tiktok.com/@zigmaverse timestamp 00:00 Introduction to the course 00:11 Start of the lesson Key words :- how to learn trading in sinhala,how to invest in cryptocurrencies,crypto trading for beginners sinhala,how to learn trading,future trading on binance,binance sinhala full course,binance sinhala spot trading,නොමිලේ trading ඉගෙන ගන්න,binance tutorial for beginners,binance sinhala account create,binance sinhala,crypto currency,binance sinhala 2023,binance for beginners,crypto trading sinhala,binance trading sinhala,charuka weerakkody
4.8

159 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
799.2K

Total views since publication

Likes
35.0K

User likes and reactions

Duration
01:47:06

Video length

Published
Jul 13, 2023

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Kenya under the topic 'betty bayo'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!