SL Easy Work Channel: Threats Won't Stop Us 🚧

Despite threats, SL Easy Work Channel remains committed. No fear, no stopping. Contact Chamith at 0718949183 for more info.

SL Easy Work Channel: Threats Won't Stop Us 🚧
SL Easy Work
6.6K views • Jun 22, 2021
SL Easy Work Channel: Threats Won't Stop Us 🚧

About this video

This video about SL easy work channel summery

තර්ජනවලට බයවෙලාද???

කාටවත් බයවෙලාවත් කාගේ උවමනාවකටවත් මේ චැනල් එක නවත්වන්නෙ නෑ...

0718949183 Chamith

චැනල් එකේ අරමුණ= දන්න දේ හැකිපමනින් කියා දීම සහ කාර්මික දෝෂ නිරාකරනය කිරීමට සහය දැක්වීම,සියලුම ජනයාට කාර්මික ශිල්පය පිලිබඳ පොඩි හරි දැනුමක් ලබා දීම.

තව කෙනෙකුට දකින්න ඉගෙන ගන්න වීඩියෝව ශෙයා කරන්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා...🙏🙏🙏🙏🙏

ස්තූති

දන්න සිංහලෙන් ඉගෙනගමු ජීවත ආරක්ෂා කරගමු

ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
# විදුලි කාර්මික ශිල්පය
# ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
# ජලනළ කාර්මික ශිල්පය
# වඩු වැඩ ශිල්පය
# නව නිපැයුම් නිර්මාණ
# ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
# රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.

මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.

Trip switch/RCCB/RCD ක්‍රියාකාරීත්වය නිවැරදි ලෙස දැනගන්න.මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.

My other videos:-
* Distribution board wiring in Sinhala./House wiring tutorial
https://youtu.be/KpuF7oKpdmw
* How to wire power socket. House wiring Sinhala
https://youtu.be/wn14SVBUkQ0
* How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
https://youtu.be/NJXgHZhtKZU
* One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
https://youtu.be/jjEvHKvbu-g
* Two way switch wiring explained. house wiring Sinhala
https://youtu.be/nPDQR9NCAt8
* How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
https://youtu.be/z3seCOcKe_A
* Master switch connection. House wiring Sinhala
https://youtu.be/ZJjuwBhvMKo
* Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
https://youtu.be/hhInZGFrPFw
* How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
https://youtu.be/geiCr6-vK70
* How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
https://youtu.be/itlDY4QFdew
* Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
https://youtu.be/nWqV_EUHH8Y
* What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
https://youtu.be/Ty8lBo11R-o
* How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
https://youtu.be/xpuQ-rjEPhY
* Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
https://youtu.be/znZqhXfqFvw

If you like my channel
Like
Share
Comment
Subscribe

#electrical #wiring #enginnering

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

6.6K

Likes

819

Duration

7:55

Published

Jun 22, 2021

User Reviews

4.6
(1)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.