Obe Pem Wadhan Na - ඔබේ පෙම් වදන් නෑ | Lyrics Video | Dilki Uresha | Sinhala Song | HR Jothipala
Obe Pem Hagum Na - ඔබේ පෙම් හැගුම් නෑ Original Artist - H.R. Jothipala Cover by - Dilki Uresha Sinhala Cover Song ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම්...

Playlist
90.7K views • Aug 23, 2023

About this video
Obe Pem Hagum Na - ඔබේ පෙම් හැගුම් නෑ
Original Artist - H.R. Jothipala
Cover by - Dilki Uresha
Sinhala Cover Song
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
Original Artist - H.R. Jothipala
Cover by - Dilki Uresha
Sinhala Cover Song
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
Video Information
Views
90.7K
Likes
775
Duration
3:25
Published
Aug 23, 2023
User Reviews
4.3
(18) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.
No specific trending topics match this video yet.
Explore All Trends