Obe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | LYRICS Video #uhlyrics
Welcome to UH Lyrics channel....!!! Obe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | LYRICS Video #uhlyrics Artist -; H.R Jothipala Lyrics -; Sisira Senarathne Music ...

UH LYRICS
21.1K views • May 26, 2022

About this video
Welcome to UH Lyrics channel....!!!
Obe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | LYRICS Video #uhlyrics
Artist -; H.R Jothipala
Lyrics -; Sisira Senarathne
Music -; Sisira Senarathne
Obe Pem Wadan Na | ඔබේ පෙම් වදන් නෑ | Lyrics-;
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
.......................................................................................................................................
We do not reserve any copyright or rights to this song, its lyrics or melody. We created this as a tribute to original artists. All rights reserved goes to these songs belong to the original owners. Thank you very much....!!!
මෙම ගීතය , එහි පද රචනය හෝ තනු නිර්මාණය සඳහා අප හිමිකාරිත්වය හෝ හිමිකම් වෙන්කර නොගනිමු. අපි මෙය නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට උපහාරයක් ලෙසයි. මෙම ගීත වල සියලුම හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි. බොහොම ස්තුතියි....!!!
💥 If you like my videos please subscribe & click the bell icon in channel ,link in below 👇👇
youtube -: https://www.youtube.com/channel/UCm9I...
telegram -: https://t.me/uhlyrics
💥Like, Comment , Share & Support ❤️👍🏻
💥Stay tuned ❤️, we're bringing beautiful melodic music videos ahead🎧
Thank you for watching video..... ✨❤️
#Obepemwadanna #HRJothipala #Love #Song
#Srilanka #uhlyrics #Lyricsvideo #Lyrics #UHLYRICS #uhlyrics
#Music #Musiclyrics #uhlyrics #Lyrics #Lyricsvideo

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
21.1K
Likes
243
Duration
3:00
Published
May 26, 2022
User Reviews
4.4
(4) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.
No specific trending topics match this video yet.
Explore All Trends