Moda Band's 'Thaala' | Official Sinhala Movie Song 🎶
Enjoy the vibrant official music video of 'Thaala' by Moda Band from the Sinhala film. Perfect for Sinhala music lovers and kids alike! 🇱🇰

M Entertainments
10.6M views • Jan 9, 2019

About this video
Moda Band (මෝඩ බෑන්ඩ්) Thaala Movie Song | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala kids Songs | Film Song | Movie Song | Sri Lanka 🇱🇰
සිරස චිත්‍රපටයක් වන තාල චිත්‍රපටයේ ඇතුළත් ගීතය ළමා මනඃකල්පිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ග‍්‍රාමීය පාසලේ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් අතර ඇති වන ආරවුලකට වඩාත් සමීප වන ආකාරයෙන් ගීතය ගලා යයි. හේමාල් රණසිංහ, වාගීෂ සල්ගාදු සහ කෞශල්‍යා ප්‍රනාන්දු යන අය රංගනයෙන් දායක වන මෙම ගීතය ළමා කාලයේ සැබෑ ස්වරූපය විස්තර කරයි. ජාතික තරගය සඳහා පාසලේ වාද්‍ය වෘන්දයක් පැවැත්වීමට බාලිකා හා පිරිමි ළමුන් අතර සටන. විශාල අභියෝග සඳහා යාමට ඔබේ පාසල ඔබව පෙලඹවූ ආකාරය සවන් දී සිහිපත් කරන්න!
Included in the movie Thaala, a Sirasa movie, the song can be known as a childhood fantasy. The song goes in a way which is closer to an arguement between the girls and boys in the rural school. Starring Hemal Ranasinghe, Wageesha Salgado and Kaushalya Fernando, the song describes the real nature of the childhood. The fight between the girls and boys to have an orchestra in the school for the national competition. Listen and recall how your school inspired you to gofor great challenges!
Stream/download now - https://smarturl.it/ThaalaMovieMusic
'Moda Band' - 'Thaala'
Vocals : Various Artist
Lyrics : Asoka Handagama
Music : Chinthaka Jayakody
Producer : Nilan Weerasinghe
Director : Palitha Perera
Listen on
iTunes/Apple Music : http://bit.ly/iTunesApple-ThaalaOST
Hungama : http://bit.ly/Hungama-ThaalaOST
YouTube Playlist - http://bit.ly/YouTubePlaylist-Thaala
Lyrics :
පලුවක් ගැලවුණ බෙරයක් අරගෙන කොහොමද පදය වයන්නේ
ගවුමක් ලෙලදෙන ලතාව නැති තැන කොහොමද රටා මැවෙන්නේ
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
ඇතත් තරු රෑන අහසෙ විසුරන්න
යයිද ගන අඳුර සඳක් නැති රෑක
පෙළක් බෙර තාල කෙල්ලො වැයුවාට
සුරල් රස වෙන්නෙ කොල්ලො වැයුදාට
තන්තු කැඩී ගිය ගිටාරයක් ගෙන කොහොමද කෝඩ්ස් වයන්නේ
සුලලිත තාලෙට නැළවෙන ඉඟ සුඟ අපි ළඟ නොවෙද තියෙන්නේ
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
මවා පෑවාට කෙලින් බව දුරට
නොසෙල්වෙනු ඇත්ද මඩේ ඇනි ඉන්න
නිකං වැනුවාට උඹේ ඔය පස්ස හැඩක් නෑ නේද වගේ වී බිස්ස
Know more about Thaala - :
Website - http://sirasamovies.com/thaala/
Facebook - https://www.facebook.com/ThaalaMovieSL/
Twitter - https://twitter.com/ThaalaMovieSL
Instagram - https://www.instagram.com/thaalamoviesl/
(C) 2019 Maharaja Entertainments Pvt. Ltd.
Enjoy and stay connected!
Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: https://www.instagram.com/MEntertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments
M Entertainments - @MEntertainmentsPL
#thaalamovie
#mepl
#sinhalasindu
#sinhalasong
#moviesongs
#childrensongs
#children
#sinhalamusic
#sinhalamoviesongs
#modaband
#memusic #music #mentertainments

Tags and Topics
Browse our collection to discover more content in these categories.
Video Information
Views
10.6M
Likes
45.0K
Duration
1:46
Published
Jan 9, 2019
User Reviews
4.3
(2120) Related Trending Topics
LIVE TRENDSRelated trending topics. Click any trend to explore more videos.