Maa (මා) Theme Song | Denuwan Kaushaka | EBC Music

Maa (මා) Theme Song | Denuwan Kaushaka | EBC Music Listen to "Maa (මා)", the official theme song of the Swarnavahini teledrama "Maa". Voiced by the talented...

Maa (මා) Theme Song | Denuwan Kaushaka | EBC Music
Swarnavahini TV
363.2K views • May 1, 2025
Maa (මා) Theme Song | Denuwan Kaushaka | EBC Music

About this video

Maa (මා) Theme Song | Denuwan Kaushaka | EBC Music

Listen to "Maa (මා)", the official theme song of the Swarnavahini teledrama "Maa". Voiced by the talented artist Denuwan Kaushaka.

Song Title: Maa (මා)
Artist: Denuwan Kaushaka
Lyrics: Mahesh Rathsara Maddumaarachchi
Music: Denuwan Kaushaka

Lyrics

මා නිවන ඔබ හිත දවනකොට
දරාගන්නට බෑ
ඔබ නිවෙන තැන මගේ චිතකය
තනාගන්නට බෑ

මගේ ලමැදේ ඇයට හිමිතැන
ඔබට දෙන්නට බෑ
ඔබ හිදින තැන වඩා හිඳුවා
ඇය තබන්නට බෑ

තනිව තනිවෙමි මා
දෙනෝ දාහක් අතර තනියම
තනිව තනිවෙමි මා

රැයක කවුළුව හැර තබා
මතක ගොඩ වෙන්නට තියා
සිඹිමි තොල් මත තොල් තබා
ඇය පසක තුරුලේ තියා

තනිව තනිවෙමි මා
දෙනෝ දාහක් අතර තනියම
තනිව තනිවෙමි මා

සිනහ කිංකිණී මග දිගේ
මතක අහුරා මල් වැටේ
ඔබේ අතගෙන යන්නේ කොහොමද
ඈ හඬද්දි පෙර මගේ

තනිව තනිවෙමි මා
දෙනෝ දාහක් අතර තනියම
තනිව තනිවෙමි මා

Subscribe to EBC Music for more incredible collaborations!
https://www.youtube.com/@EBCMusicSL

© 2025 Under Exclusive License to EBC Music

#Maa #Swarnavahini #EBCMusic

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

363.2K

Likes

3.8K

Duration

3:31

Published

May 1, 2025

User Reviews

4.5
(72)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.