🎶 New Sinhala Cover of 'Mage Mathake' by Api Machan | Sri Lankan Music

Discover the latest Sinhala cover of 'Mage Mathake' by Api Machan, featuring timeless hits by H.R. Jothipala and Sujatha Attanayaka. Enjoy this beautiful tribute to Sri Lankan music!

🎶 New Sinhala Cover of 'Mage Mathake' by Api Machan | Sri Lankan Music
Api Machan
226.2K views • Jul 10, 2020
🎶 New Sinhala Cover of 'Mage Mathake' by Api Machan | Sri Lankan Music

About this video

Latest Sri lankan sinhala Cover song Mage Mathake - by Api Machan #Api_Machan #Sri_Lanka #apimachan
Original singer - H.R.Jothipala and Sujatha Attanayaka
Cover by - Api Machan
Music - J.A.Dhodanwala - T.F.Latheef
Lyrics - Leelananda Gunawardhana
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to H.R.Jothipala, Sujatha Attanayaka, J.A.Dhodanwala, T.F.Latheef, and Mr. Leelananda Gunawardhana.

Narrator - Narada Wijesuriya
Writer - Chathuka Madhuranga
New Music Arrangements by Madawa Hewawasam
Filmed by Saroj Bulathsinghala (Red tv studio /Saroj Bulathsinghala photography )
Editing & color grading | Madawa Hewawasam
Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS )

Contact us - +94777577790

Api Machan

Madawa Hewawasam
https://www.facebook.com/madawa.hewawasam.1

Suresh Munaweera
https://www.facebook.com/joe.suresh.18

Malinda Kularathna
https://www.youtube.com/channel/UCSf61mHJ5z0bqawEAkiPgeQ

Charthuka Madhuranga
https://www.facebook.com/chathuka.maduranga.9

Miyuru Sangeeth
https://www.youtube.com/c/miyurusangeeth

Chamara Karunanayaka
http://www.youtube.com/c/ChamaraKarunanayake

Isitha Perera
https://www.facebook.com/isitha.perera.54

Rashmika Ukwaththa
https://www.youtube.com/channel/UCG50BRWx6AhfKHpEvLDx6Eg

Official Video Partner
Saroj Bulathsinhala @ Red TV Studio
https://www.youtube.com/channel/UCbv_dFIibYwovmiw_HjbSLQ

ලාංකික සිනෙමා වංශකතාව තුල 70දශකය ස්වර්ණමය ලෙස සටහන් වන්නේ එකල බිහිවූ නිර්මාණ ගුණත්වය නිර්මාණ ශිල්පීන්ගේ හැකියාපූර්ණ සුසංයෝගය වැනි කාරණා නිසාවෙනි.

බහුතරයක් අනුකරණ සංගීතයට හා ගී තනු වල වලට හුරු වී තිබුන එකල සංගීත ශිල්පීන්, සිනෙමා සංගීතය අණුකරණවාදී සංගීත සම්ප්‍රදායකට යොමු කරමින් තිබිනි.
එහෙත්, ඒ අතරතුර එම තනු හා සංගීතයන්ට නොදෙවනි වූ ස්වතන්ත්‍ර ගී තනු හා සංගීත සංරචකයන් නිර්මාණය කරන ලද හැකියාපූර්ණ නිර්මාණකරුවන් අතලොස්සක් ද ක්ශේත්‍රය තුල අතු පත් ලා වැඩීම ඇරැඹිණි.

ජේ. ඒ. දොඩංවල ශූරීන් ද එවැනි ස්වතන්ත්‍ර ගී තනු නිර්මණයන් විශ්වාස කල අපේ කනට හුරු ඒ මිහිරි තනු වලට නොදෙවෙනි ආශ්වාදයක් ලබා දුන් තනු නිර්මාණකරුවෙකි.

එමෙන්ම උත්තර භාරතීය සංගීතය ආභාශයෙන් එම සංගීතයට නොදෙවෙනි සංගීත සංරචකයන් බිහිකල ටී එෆ් ලතීෆ් ශූරීන් ද විශිෂ්ඨ සංගීත ශිල්පියෙකු බව නොරහසකි.

ඔවුන් සංගීතය සැපයූ මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කල,

" මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ "
.යුග ගීය, ලංකාවේ ස්වයං සිනෙමා සංගීතයේ එක් විශේෂිත සංධිස්ථානයකි.

අමරණීය එච් ආර් ජෝතිපාල ශූරීන් සමඟින් සුජාතා අත්තනායක මහත්මියගේ අපූර්ව හඬ මුහුවූ. එම ගීතයේ පදරුත් අතර කියවෙන්නේම ආදරයෙන් මුසපත් වූ ප්‍රේමවන්තයින් යුවලකගේ ආදරණීය හැඟීම් මිස අන් කවරක්ද.

ඒ ආදරණිය ගී පද වලට පන දුන්නේ ලීලානන්ද ගුණවර්ධනයන් විසිනි.

එම සොඳුරු නිර්මාණය නැවත අපි මචං විසින් මෙසේ ප්‍රතිනිර්මාණය කරන්නේ සියළුම පැසසුම්, ගෞරවයන් මුල් නිර්මාණකරුවන්ට හිමිකර දෙමිනි.

අපි Machan
“ApiMachan” is a young fledgling singing band from Sri Lanka, which has peaked high in popularity within a short period of time due to its versatility in its presentation of Sinhala cover songs of the Sri Lankan music stream.

Api Machan Sri Lanka

#Api_Machan #Sri_Lanka

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

226.2K

Likes

3.0K

Duration

6:58

Published

Jul 10, 2020

User Reviews

4.6
(45)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

Trending Now