KINDI (කින්ඩි) - AVATAR | Official Audio EP.1 🎶

Experience the raw energy of AVATAR's debut solo track 'KINDI (කින්ඩි)'—a powerful, unfiltered musical journey without features or gimmicks. Listen now!

KINDI (කින්ඩි) - AVATAR | Official Audio EP.1 🎶
Avatar
3.1M views • May 30, 2025
KINDI (කින්ඩි) - AVATAR | Official Audio EP.1 🎶

About this video

EP.1 KINDI (කින්ඩි) - AVATAR (Official Audio)

The first solo drop from the one and only AVATAR – no features, no gimmicks, just raw fire from the heart of the Southside. This isn’t just music — this is pain, pride, power, and the voice of the streets.

This is the opening track from AVATAR’s upcoming album:
“THE DEVIL OF THE SOUTH” 🇱🇰

If you've lived the struggle, you’ll feel this.
Turn it up. Share it. Let the world know — the Southside has a voice, and it just went solo.

---

🎤 Written & Performed by: AVATAR
🎼 Produced by: ICY PLANET BEATS
🎧 Mixed & Mastered by: Dinesh Hemantha | DH Wave Music
🎨 Cover Art: Fox

---

🎵 Lyrics (සිංහල):

AVATAR 1st verse :

කිරි එන කිරි ගහටම
ඇන්න මන් තක්කෙට
බයිල වෙනයි බණ වෙනයි බන්
කියල දියන් වැද්දට
බැල්ලියො බැල්ලියො මයි
මන් වද්ද ගන්නේ නෑ පැත්තක
බල්ලා ගෙට ගද්දි
දොරකඩත් නැති වෙනෝ
ඇගේ ඉදි මැක්කට

බඩු අතේ තියෙද්දිම බිල්ලා
බයට විසික් කරේ නෑ ගිල්ලා
කන රිංගා කටින් බැරි උනොත් පුකෙන් හරි
කඩන් එනෝ රිංගා
බබා හුකුන් රැප් Pending
උන්ට වඩා හපන් Fans චන්ඩි
Diss නම් මොනාද හුත්තෝ
මේ තාම දැම්මේ මන් කින්ඩි

පිං පව් මත පලදෙනවා
හේතු ඇතුවම පෙන්නලා කර්මෙකට
ඔය ටයි කෝට් දාගත්ත එක කැරි*ක්
අතවත් ගැහුවද මරණෙකට
කයි චාන්ඩු උබේ රැප
උබයි මායි දන්න පක
දත් දොස්තර ඌ හොද හිත උනත් ගලවනවාමයි දත
එල්ලියන් දාලා බෙල්ලේ තොන්ඩුව
උබ නාලාහිරි මන් කන්ඩුල
වංගු කෙලින් කරන් උබ පාර කපද්දි ඩෝ
Avatar නවලා ගත්තා වංගුව
මන් සක්කරයා ගාල්ලේ රැප් අස්සනවා
මොල වල් වැදුනු ඔලු අස්වද්දනවා
මොන නිරේ ගියත් මට දුකක් නෑ
යම රජ්ජුරුවන්ටත් මගෙ Track අස්සනවා

ඉන්නකන් ඉදලා මැරියන්
රෙන පුකට මොකට කැටයම්
උබලත් මිනිස්සුද යකෝ
ගැහුවා කියලා කැටයක්

මගේ වදන් ගලයි මොල බැර වෙන්න
මේක ඇහුවට තෙරෙන්නෑ දරුවන්ට
මාරයත් කරේ තියන් යුද්ද කරාමන්
එකා එකා මරන් මරුවන්ට

(නවත්තහන් නවත්තහන් ඊට කලින් මේ බලහන් මේ පොන්නයා උබට ගහන්නේ ඒ.. ඒ....)

AVATAR 2nd verse :

සන්නද්ද වදන් අවි ආමර්
මන් කබ්බෝ තලන්පති කාපර්
Avatar SouthSide රැලේ යස්සයා
වචන Machine gun මෝටර්
17 උපන්දිනේ පරිවාස බාරේ
ඊට පස්සෙ කිව්වා වගෙ බුස්සේ
රළ අතගාපු වැල්ලේ කිරි කට ගාපු මට
කෝමත් බඩ ගාන කාලේ ඉදන් ඌශ්ණේ

තාන තනා තදේ
ඔන්න යටින් දෙකක් වැනේ
බොලා සීල් කියලා ගත්ත බඩුවේ
කිරි එනවළු තනේ
ආඩ වනේ මුර්ගා
මෑණියෝ පිහිටයි දුර්ගා
අං එන්න කාලේ හරි
බොලාගේ ඔළුව බලපන් අතගා

වියලි කාලාපේ උණ රැප් සීත කරා
මේ ප්‍රසූත උණ රැප් සීස කරා
රැප් බාරෙට පඩුර මන් කාසි කරා
සිංහයාව මරංකොටි නාසි කුඩා
සිරියා අසිරිය බේරන කිරි පැණි
වැඩ මරි මෝල් මෝඩ උල කැනි
මන් ආයේ කියන්න හදලත් නොකිය හිටියේ
මගේ කට පොඩ්ඩක් ඉතින් හොද මදී

වැල්ලයි පිරෙව්වේ ඒ කාලේ බඩකට
මන් සුදු යකඩයක් යකෝ නෑ මලකඩ
මගේ වදන් කුනාටු වත් නෙමේ
වැස්සත් නෙමේ තාම මේ හිරිකඩ
කනකට ගන් නැති හරකට
තණකොල වෙනුවට දෙන්නෝන
කැරියට බටකොල
ඔය හනුමා උනත් මහා
ගිනි තිය තිය ගිහින්
අව්ලගෙන මැරියන් වලිගෙට
කැරියා....

---

Special Thanks:

Charu RedWolf

ICY Planet Beats

Dinesh Hemantha

Pramuditha (Fox)

#KINDI #Avatar #SinhalaRap #OfficialAudio #SriLankanMusic #SinhalaHipHop #NewSinhalaSong

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

3.1M

Likes

61.6K

Duration

2:42

Published

May 30, 2025

User Reviews

4.8
(619)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.