My 17M Investment in Colombo Stock Exchange 📈

Discover how I invested 17 million in the CSE and explore my research on crypto and stocks. Join my Patreon for insights: https://patreon.com/shenalspace

My 17M Investment in Colombo Stock Exchange 📈
Shenal Thinking
6.8K views • Jul 22, 2025
My 17M Investment in Colombo Stock Exchange 📈

About this video

To explore my new research related to Cryptocurrency and Stock Market investing, join my Patreon:
https://patreon.com/shenalspace

⚠️ කරුණාකර පහළ ඇති අවදානම් පිළිගැනීමේ දැන්වීම හොදින් කියවා, එහි ඇති කරුණු වලට එකඟ වන්නේනම් පමණක් මෙම අන්තර්ගතය නරඹන්න. එම දැන්වීම නොකියවා මගහරීමෙන් ඔබට සිදුවන පාඩු / අලාභ සදහා මම වගකිවයුතු නැත.

මගේ WahtsApp Channel එකට නොමිලේ සම්බන්ද වීමට මෙම අංකයට WhatsApp පණිවිඩයක් එවන්න (Call ගන්න එපා, Message එකක් විතරක් එවන්න)

WhatsApp: +94 72 96 24 592

WhatsApp: https://wa.me/94729624592

_____________________________________

Other Social media Accounts

Twitter: https://x.com/ShenalThinking

Telegram: https://t.me/ShenalThinking

Website: https://shenalthinking.com

_____________________________________

⚠️ Risk Disclaimer | අවදානම් පිළිගැනීමේ දැන්වීම

මෙම Risk Disclaimer එකට එකඟ නොවේනම් කරුණාකර අපගේ අන්තර්ගත නැරඹීමෙන් වලකින්න.

If you disagree with the following terms and our full disclaimer you should not continue watching our videos.

🔹 අපගේ Video හෝ අන්තර්ගත වලදී ඔබ සමග බෙදා ගන්නා සහ ඔබට ඉදිරිපත් කරන සියලුම කරුනු අධ්‍යාපනික හා තොරතුරුමය අරමුණු සඳහා පමණක් වේ. නිර්මාණකරුවන් විසින් පල කරන අදහස් සියල්ලම පෞද්ගලික අදහස් වන අතර, ඒවා මූල්‍ය, ආයෝජන හෝ වෙළඳ උපදෙස් ලෙස සලකනු නොලැබිය යුතුය.

Cryptocurrency සහ කොටස් වෙළඳපොළ ආයෝජන වලදී ඉතා වැඩි අවදානමක් පවතී, වැරදි ආයෝජනයක් නිසා ඔබගේ මුදල් අහිමි විය හැකි බව කරුණාවෙන් සලකන්න. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර, ඔබ ඔබේම පර්යේෂණයක් සිදු කිරීම හෝ වෘත්තීය මූල්‍ය උපදේශකයකුගෙන් උපදෙස් ලබාගැනීම කටයුතු කරන්න.

අප (පරිපාලක හෝ නිර්මාණකරුවන්) ඔබ සමග කිසිම හේතුවක් මත, කිසිදු අවස්තාවකදී, Call / Message හෝ වෙනත් ක්‍රමයක් මගින් පුද්ගලිකව සම්බන්ධ නොවන අතර ඔබගෙන් මුදල් හෝ පුද්ගලික තොරතුරු (Password සහ එවැනි සංවේදී තොරතුරු) ඉල්ලා සිටින්නේ නැත. අපගේ පරිපාලකයින්/නිර්මාණකරුවන් යැයි පවසමින් ඔබව සම්බන්ධ කරගැනීමට උත්සහ කරන වංචාකරුවන් බහුලව සිටින බැවින්, ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න !

ඔබගේ සියලුම මූල්‍ය තීරණ සඳහා වගකීම සම්පූර්ණයෙන්ම ඔබසතු අතර ඔබට සිදුවන කිසිදු මූල්‍යමය හෝ වෙනත් අලාභ සඳහා අප වගකිවයුතු නොවේ.

🤝 හවුල්කාරිත්ව දැන්වීම

මෙම නාලිකාවේ ඇති සමහර සබැඳි (links) හවුල්කාරිත්ව සබැඳි (affiliate links) වේ. ඔබ එම සබැඳි මත ක්ලික් කර ක්‍රියාත්මක වුවහොත් — උදාහරණයක් ලෙස ලියාපදිංචි වීම, තැන්පතු කිරීම හෝ මිලදී ගැනීමක් සිදු කරන්නේ නම් — ඔබට අමතර පිරිවැයක් නොමැතිව මට කමිෂන් එකක් ලැබිය හැක.

ඔබගේ පුද්ගලික තොරතුරු සහ දත්ත එම වේදිකාවන්හි (third-party) privacy policy එකට අනුව කළමනාකරණය වන අතර, එහි ඇති කිසිඳු ගැටලුවකට හෝ අවාසියකට මම වගකිව නොහැක. (විශේෂයෙන්ම Crypto Exchanges වල ආරක්ෂාව සම්බන්ධව මට සහතික විය නොහැකියි)

කරුණාකර ඔබගේම විනිශ්චය අනුව සහ අවධානයෙන්ම මෙම affiliate සබැඳි භාවිත කරන්න.

#cse #colombostockexchange #trading #business #stockmarket #Stock #sinhala #stocks #stocktrading #stockmarketforbeginners #stocktrader #sheremarket #investing #investment #valueinvesting #value #wealth #warrenbuffet #BenjaminGraham #financial #intelligentinvestor #Money #moneymanagement #wealthcreation #wealthbuilding #wealthmanagement #moneymaking

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

6.8K

Likes

229

Duration

46:54

Published

Jul 22, 2025

User Reviews

4.6
(1)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

Trending Now