Awa Awa (Surangana Lowin Da Wadiye) | Official Video 🎶

Enjoy the official music video of Awa Awa by Pranirsha Thiyagaraja. Stream and download now! 🎵

Awa Awa (Surangana Lowin Da Wadiye) | Official Video 🎶 - thumbnail
Pranirsha Thiyagaraja
1.2M views
Oct 3, 2025 • 3:34
Awa Awa (Surangana Lowin Da Wadiye) | Official Video 🎶

About this video

Awa Awa ( ආවා ආවා ) | ( Surangana Lowin Da Wadiye ) | Official Music Video - Pranirsha Thiyagaraja

🎧 Stream & Download - https://share.amuse.io/G4ivKModrM7a

✘ Artist - Pranirsha Thiyagaraja
✘ Lyrics Writer - Lasitha Jayaneththi Arachchige
✘ Tamil Lyrics - Krish Manoj
✘ Melody and Music - Dilshan L Silva
✘ Mix And Mastering - Dilshan L Silva
✘ Backing Vocals - Prakash K | Eranga Vithanage

✘ A Production by Soundhouse Entertainment
✘ Producer - Saminda Dissanayake
✘ Production Executives - Nilashi Ariyawansa | Wathila Dissanayake

✘ A Film by Charuka Dushyantha
✘ DOP - Srinika Liyanage
✘ Production Manager - Marshal Robert Balangoda
✘ Edit and Color - Charuka Dushyantha
✘ Assistant Editor and BTS - Ranuka Sadew
✘ Artworks - Mr.Pravish
✘ Dancers Costumes - Ajith Gamage
✘ Pranirsha's Costumes - Nilashi Ariyawansa | Kavitha Thiyagaraja
✘ HMUA - Lasitha Amarabandu
✘ Dance Choreography - Teev
✘ Dancers - Sithum | Bodimal | Kusal | Sadil | Sethini | Harshi | Pihu | Shenu | Oshi | Anarkali

✘ Digital Stratergist - Lashain De Silva
✘ Digital Content Management - Eshal Perera
✘ Distribution Management - Eshal Perera
✘ Digital Distribution - Sound House Entertainment

✘ Special Thanks - Pranirsha’s Sisters and Family

Lyrics -

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනා
පිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්
මාව බලා හැමෝම කීවේ
සුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්
වගේ කියා හොරෙන්ම බැලුවේ

ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා

(Tamil Part)
Yeno Yeno Un Dream'ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart'ula Naano
Enna Suththi Colourful'ah Life'u Maarudheno

රැල් කෙහෙරැල්ල මගේ සුළං සරින් උදම් වනා
මල් මල් කෙල්ල නුඹේ හිතත් රැකන් බැලුම් බලා
හීනෙක මාගේ පීදෙන තාලේ
නෑඹුල් ආලේ දැනුණා රහසේ
මා නැළවිල්ලේ පෙම් ඔන්චිල්ලේ
නාමු නිදැල්ලේ පිනිමුතු ඇල්ලේ

(Tamil Part)
Yeno Yeno Un Dream'ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart'ula Naano
Enna Suththi Colourful'ah Life'u Maarudheno

සුරංගනා ලොවින්ද වැඩියේ Aasa unakku eno
කලාතුරින් දකින්න ලැබුනේ Life'u Maarudheno ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා

Lyrics - Lasitha Jayaneththi Arachchige & Krish Manoj ✍️

© All Rights Reserved By Sound House Entertainment

#pranirshathiyagaraja #awaawa #tamilsong
#newsinhalasong #newsong #sinhalasongs #kollywood #tamilmusic #soundhouseentertainment

Tags and Topics

Browse our collection to discover more content in these categories.

User Reviews

4.8
(248)
Rate:

Video Information

Views
1.2M

Total views since publication

Likes
32.2K

User likes and reactions

Duration
3:34

Video length

Published
Oct 3, 2025

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.

TRENDING!

Trending in Thailand under 'สภาพอากาศ'.