Athuru Mithuru - Dinudi Hettiarachchi | Official MV

Watch the official music video of 'Athuru Mithuru' by Dinudi Hettiarachchi. Stream and download now! 🎶

Athuru Mithuru - Dinudi Hettiarachchi | Official MV
Dinudi Hettiarachchi
7.2M views • Sep 20, 2025
Athuru Mithuru - Dinudi Hettiarachchi | Official MV

About this video

Athuru Mithuru Official Music Video by Dinudi Hettiarachchi

♪ Stream & Download: https://eylnd.vyd.co/AthuruMithuru
Powered by ‪ROV BEATS ⚡️
✘ Spotify: https://open.spotify.com/album/1eFItXixqGQpd7rQNgoqvJ
✘ Apple Music: https://music.apple.com/us/album/athuru-mithuru-single/1839939216
✘ YT Music: https://youtu.be/E4jCney_Zfk
✘ TikTok: https://vt.tiktok.com/ZSHn7fkb7o1Xn-GIHct/

♪ Vocals - Dinudi Hettiarachchi
♪ Lyrics - Lal Senadheera
♪ Melody and Music - Asira Fernando
♪ Mix and Mastering - Asira Fernando

✘ Director: Kasun Kavinda
✘ Editor & Colorist: Kasun Kavinda Studio
✘ DOP: Irushka Bogoda
✘ Assistant Director: Nishi Ekanayake
✘ Camera Assistant: Sathika Dilhara
✘ Production Manager: Ravindu Devinda
✘ Hair & Makeup: Dilini Pathirana

✘ Choreographer: Oshan Liyanage
✘ Photography: Chathumal Ranasinghe
✘ Poster Design: Akesh Sandumain

✘ Digital Strategist: Ramindu Induwara ‪
✘ Digital Content Manager: Navi Dinusahan @rovbeats
✘ Digital Distribution: Eyeland Global

Cast:
Nethuli Nadewma
Amaya Dewmini
Samagi Yehansa
Sanjana Dewmini

Special Thanks
Sanjaya Kelum Hettiarachchi
Senudi Bhushana Hettiarachchi
Sandun Gunathilake @eylnd.distro
Rishara Perera @rovbeats

-------------------------------
Lyrics

ඔට්ටු දමා දුවන් ගියේ
මොට්ටු තියා නළල් තලේ
වෙට්ටු දමා යන්න ගියේ
බබා කොහේදෝ......

කිට්ටු වෙලා මගේ ලගින්
තට්ටු කලා හොරෙන් හොරෙන්
ගත්තු ගමන් එරන් කලේ
කොහේ ගියාදෝ.......

තව අතක් ගනින් සෙට්ටියෝ......

අතුරු මිතුරු දඹදිවතුරු
රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිත්
යන්න ගිහිල්ලා .....

එ..ඉහල ගෙටයි පහල ගෙටයි ගෙනාපු බත්
මදි වෙලා අනේ අපොයි
සෙට්ටියටත් තරහා
ගිහිල්ලා.......

මාල ගොතාලා අතට
වලලු දමාලා ඈට ආදරේ පාලා උන්නා
ලගටම වීලා පාද තබාලා තාලෙට ඉග නලවාලා රෑට ඩිස්කෝ
දමාලා නටමු
ගීත ගයාලා........
තව අතක් ගනින් සෙට්ටියෝ........

අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිත් යන්න ගිහිල්ලා ....


එ...ඉහළ ගෙටයි පහල
ගෙටයි ගෙනාපු බත්
මදි වෙලා අනේ අපොයි
සෙට්ටියටත් තරහා
ගිල්ලා...

ඔට්ටු දමා දුවන් ගියේ
මොට්ටු තියා නළල් තලේ වෙට්ටු දමා යන්න ගියේ බබා කොහේදෝ ...

කිට්ටු වෙලා මගේ ලගින් තට්ටු කලා හොරෙන් හොරෙන් ගත්තු ගමන් එරන් කලේ කොහේ ගිහින්දෝ......
අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිත් යන්න ගිල්ලා ..එ ඉහල
ගෙටයි පහල ගෙටයි ගෙනාපු බත් මදි වෙලා අනේ අපොයි සෙට්ටියටත් තරහා ගිහිල්ලා............
-------------------------------

© All Rights Reserved by Dinudi Hettiarachchi & Asira Fernando

#athurumithuru #sinhalasongs #newmusic

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

7.2M

Likes

70.8K

Duration

2:49

Published

Sep 20, 2025

User Reviews

4.6
(1435)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.