KINDI (කින්ඩි) - AVATAR (Official Audio)

EP.1 KINDI (කින්ඩි) - AVATAR (Official Audio) The first solo drop from the one and only AVATAR – no features, no gimmicks, just raw fire from the heart of t...

Avatar 3.1M views2:42

🔥 Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Brazil under the topic 'tabela do brasileirão 2025 série a'.

About this video

EP.1 KINDI (කින්ඩි) - AVATAR (Official Audio) The first solo drop from the one and only AVATAR – no features, no gimmicks, just raw fire from the heart of the Southside. This isn’t just music — this is pain, pride, power, and the voice of the streets. This is the opening track from AVATAR’s upcoming album: “THE DEVIL OF THE SOUTH” 🇱🇰 If you've lived the struggle, you’ll feel this. Turn it up. Share it. Let the world know — the Southside has a voice, and it just went solo. --- 🎤 Written & Performed by: AVATAR 🎼 Produced by: ICY PLANET BEATS 🎧 Mixed & Mastered by: Dinesh Hemantha | DH Wave Music 🎨 Cover Art: Fox --- 🎵 Lyrics (සිංහල): AVATAR 1st verse : කිරි එන කිරි ගහටම ඇන්න මන් තක්කෙට බයිල වෙනයි බණ වෙනයි බන් කියල දියන් වැද්දට බැල්ලියො බැල්ලියො මයි මන් වද්ද ගන්නේ නෑ පැත්තක බල්ලා ගෙට ගද්දි දොරකඩත් නැති වෙනෝ ඇගේ ඉදි මැක්කට බඩු අතේ තියෙද්දිම බිල්ලා බයට විසික් කරේ නෑ ගිල්ලා කන රිංගා කටින් බැරි උනොත් පුකෙන් හරි කඩන් එනෝ රිංගා බබා හුකුන් රැප් Pending උන්ට වඩා හපන් Fans චන්ඩි Diss නම් මොනාද හුත්තෝ මේ තාම දැම්මේ මන් කින්ඩි පිං පව් මත පලදෙනවා හේතු ඇතුවම පෙන්නලා කර්මෙකට ඔය ටයි කෝට් දාගත්ත එක කැරි*ක් අතවත් ගැහුවද මරණෙකට කයි චාන්ඩු උබේ රැප උබයි මායි දන්න පක දත් දොස්තර ඌ හොද හිත උනත් ගලවනවාමයි දත එල්ලියන් දාලා බෙල්ලේ තොන්ඩුව උබ නාලාහිරි මන් කන්ඩුල වංගු කෙලින් කරන් උබ පාර කපද්දි ඩෝ Avatar නවලා ගත්තා වංගුව මන් සක්කරයා ගාල්ලේ රැප් අස්සනවා මොල වල් වැදුනු ඔලු අස්වද්දනවා මොන නිරේ ගියත් මට දුකක් නෑ යම රජ්ජුරුවන්ටත් මගෙ Track අස්සනවා ඉන්නකන් ඉදලා මැරියන් රෙන පුකට මොකට කැටයම් උබලත් මිනිස්සුද යකෝ ගැහුවා කියලා කැටයක් මගේ වදන් ගලයි මොල බැර වෙන්න මේක ඇහුවට තෙරෙන්නෑ දරුවන්ට මාරයත් කරේ තියන් යුද්ද කරාමන් එකා එකා මරන් මරුවන්ට (නවත්තහන් නවත්තහන් ඊට කලින් මේ බලහන් මේ පොන්නයා උබට ගහන්නේ ඒ.. ඒ....) AVATAR 2nd verse : සන්නද්ද වදන් අවි ආමර් මන් කබ්බෝ තලන්පති කාපර් Avatar SouthSide රැලේ යස්සයා වචන Machine gun මෝටර් 17 උපන්දිනේ පරිවාස බාරේ ඊට පස්සෙ කිව්වා වගෙ බුස්සේ රළ අතගාපු වැල්ලේ කිරි කට ගාපු මට කෝමත් බඩ ගාන කාලේ ඉදන් ඌශ්ණේ තාන තනා තදේ ඔන්න යටින් දෙකක් වැනේ බොලා සීල් කියලා ගත්ත බඩුවේ කිරි එනවළු තනේ ආඩ වනේ මුර්ගා මෑණියෝ පිහිටයි දුර්ගා අං එන්න කාලේ හරි බොලාගේ ඔළුව බලපන් අතගා වියලි කාලාපේ උණ රැප් සීත කරා මේ ප්‍රසූත උණ රැප් සීස කරා රැප් බාරෙට පඩුර මන් කාසි කරා සිංහයාව මරංකොටි නාසි කුඩා සිරියා අසිරිය බේරන කිරි පැණි වැඩ මරි මෝල් මෝඩ උල කැනි මන් ආයේ කියන්න හදලත් නොකිය හිටියේ මගේ කට පොඩ්ඩක් ඉතින් හොද මදී වැල්ලයි පිරෙව්වේ ඒ කාලේ බඩකට මන් සුදු යකඩයක් යකෝ නෑ මලකඩ මගේ වදන් කුනාටු වත් නෙමේ වැස්සත් නෙමේ තාම මේ හිරිකඩ කනකට ගන් නැති හරකට තණකොල වෙනුවට දෙන්නෝන කැරියට බටකොල ඔය හනුමා උනත් මහා ගිනි තිය තිය ගිහින් අව්ලගෙන මැරියන් වලිගෙට කැරියා.... --- Special Thanks: Charu RedWolf ICY Planet Beats Dinesh Hemantha Pramuditha (Fox) #KINDI #Avatar #SinhalaRap #OfficialAudio #SriLankanMusic #SinhalaHipHop #NewSinhalaSong

Video Information

Views
3.1M

Total views since publication

Likes
61.6K

User likes and reactions

Duration
2:42

Video length

Published
May 30, 2025

Release date

Quality
hd

Video definition

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.