මල් කුමරිය | Mal Kumariya Official Music Video | Daffodil Kadupitiya - DAFFY

මල් කුමරිය | Mal Kumariya Official Music Video | Daffodil Kadupitiya - DAFFY * Stream - https://share.amuse.io/track/daffodil-kadupitiya-mal-kumariya * Spo...

DAFFY33.2M views2:51

About this video

මල් කුමරිය | Mal Kumariya Official Music Video | Daffodil Kadupitiya - DAFFY * Stream - https://share.amuse.io/track/daffodil-kadupitiya-mal-kumariya * Spotify - https://open.spotify.com/track/7CXulfGR1tCpOxxlCMi3CZ?si=rkM-CCwSQsmgiHl2b-bXUA&context=spotify%3Atrack%3A7CXulfGR1tCpOxxlCMi3CZ * Apple Music - https://music.apple.com/us/album/mal-kumariya-single/1798189718 * YouTube Music - https://music.youtube.com/watch?v=fz7Y3D00uiU&si=xs2QXQ17lgoyl1oP * Artiste - Daffodil Kadupitiya (DAFFY) * Lyrics - Harshana K. Perera * Music - Prageeth Perera * Starring - Sherangi Natasha, Pravi Salvatore, Indika Kadupitiya * Director & Script - Sandesh Bandara * Cinematography - Dinuka Chamod * Art Director - Sandesh Bandara * Edit & Color - Maduwantha Jayakody * Hair & Makeup - Roy Krish * Assistant Director - Chanuth Sanjana * Production Manager - Don Manuja * Photography - Pasindu Yashod * Thumbnail Designed by Madusanka * Distributed by M Plus Entertainment * Special Thanks - Kadupitiya Family, Shifan Ameer, Madushi Thanuja, Verginia Roshell Lyrics දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා ආලේ මට දැනුනේ ඔබෙ තරම් නෑනේ වෙන කාගෙන්වත් නැති තරම් ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි කාටත් කලින් මගෙ රන්කද මටයි අද කාලේ විදිහ මේක තමයි හැඩකාර කටකාරිය මමයි පනවාලා දාන මේ නීති තදයි වැරදි කළොත් කොල්ලො sorry තමයි නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා #daffodilkadupitiya #newsong #music #malkumariya #singing

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.6

6636 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
33.2M

Total views since publication

Likes
266.3K

User likes and reactions

Duration
2:51

Video length

Published
Mar 1, 2025

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Egypt under the topic 'f'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!