Asa Randuna Randuna Latest Sri lankan sinhala Cover song by Api Machan #apimachan 2021.

Asa Randuna Randuna Cover By Api Machan #apimachan 2021 is the latest cover song by Api Machan Original singer - J.A.Milton Perera Cover by - Api Machan Musi...

Api Machan2.2M views3:43

About this video

Asa Randuna Randuna Cover By Api Machan #apimachan 2021 is the latest cover song by Api Machan Original singer - J.A.Milton Perera Cover by - Api Machan Music - Mohammed Sali Lyrics - Karunarathne Abeysekara We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr. J.A.Milton Perera, Mr. Mohammed Sali, and Mr. Karunarathne Abeysekara Location - Liyangasthota Sri Lanka Filmed by Saroj Bulathsinghala (Red tv studio /Saroj Bulathsinghala photography ) Editing & color grading | Madawa Hewawasam Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS ) Contact us - +94777577790 Api Machan Madawa Hewawasam https://www.facebook.com/madawa.hewawasam.1 Suresh Munaweera https://www.facebook.com/joe.suresh.18 Malinda Kularathna https://www.youtube.com/channel/UCSf61mHJ5z0bqawEAkiPgeQ Charthuka Madhuranga https://www.facebook.com/chathuka.maduranga.9 Miyuru Sangeeth https://www.youtube.com/c/miyurusangeeth Chamara Karunanayaka http://www.youtube.com/c/ChamaraKarunanayake Isitha Perera https://www.facebook.com/isitha.perera.54 Rashmika Ukwaththa https://www.youtube.com/channel/UCG50BRWx6AhfKHpEvLDx6Eg Official Video Partner Saroj Bulathsinhala @ Red TV Studio https://www.youtube.com/channel/UCbv_dFIibYwovmiw_HjbSLQ ඇස ගැටෙන හැම සජීවී දර්ශණයකම තම ප්‍රේමයේ හිමිකාරිත්වයේ රුව මැවී පෙනීම ප්‍රේමාන්විත හදකට නුහුරු හැඟීමක් නොවේ. පෙමක සොඳුරු හැඟුම් වින්දනය කරන ඉසිඹුවකදී නම් ඒ හැඟීම හදවත කුල්මත් කරමින් හැඟීම් වඩවන අපූර්වතම නිමේශයක් සේ දැනෙයි. ඒ හැඟීමට බැඳෙමින් එය විඳින්නට හදවත ලොබ බඳියි. එනමුත් විරහවක රිදුම් කෝඩ හමන හදවතකට එය දරා යටපත් කල නොහැකි තරම් වේදනාවකි. ප්‍රේමය අත්හල නමුදු ප්‍රේමණීය මතකයන් හා ඒ ප්‍රේමයේ මතකයයෙහි හිමිකරුවන් අත් හැරීම හෝ අමතක කිරීම එතරම් පහසු නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ ප්‍රතිලෝමව අන් කවරදාටත් වඩා හදවතෙහි ඒ රුවම අරක් ගැනීමයි. දුක මතම සැතපී නින්ද පළවා හැර රැය පහන් කරමින් ගෙවා දමන සීතල කඳුළු රාත්‍රීන් අතර තුර "යලිදු කිසිදා ප්‍රේම නොකරමි" යැයි හිත ඔබටද ඔබ සිතටද නැවත නැවතත් කොඳුරන්නේ, ඒ රුව හා මතක් හා යළි කිමිදෙන්නේ, ඒ නිශ්චිත මොහොතේ ඒ වේදනාවම ඔබට එක් අයුරකින් සහනය සොයා දෙන නිසාවෙනි. " ඇස රැඳුන රැඳුන තැන්වල" හිනැහුන අමතක කල නොහැකි මුව මඬලක් ගැන ප්‍රේමයේ විරහව විඳින්නන්ගේ කුළකයේ සිට ලියූ කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ හැඟීම් කැටිවුන ඒ පදරුත් ගීයක කැටයමින් ඔප් නැංවූයේ මොහොමඩ් සාලි ශූරීන් විසිනි. හද මැද රිදුම් තනන සදාකාලික ගැයුම මිල්ටන් පෙරේරා නම් වූ ඒ අසහාය හඬ පෞරුෂය විසිනි. මේ නව ගැයුම ඒ සදා නොමැකෙන නිර්මාණය හා සදාකාලික නිර්මාණකරුවන්ගේ වටිනාකම් හා හැකියාවන් උත්කර්ෂවත් කිරීමේ හා ඒ නිර්මාණ යලි සමාජගත කිරීමේ උත්සාහයක් පමණි. අපි Machan “ApiMachan” is a young fledgling singing band from Sri Lanka, which has peaked high in popularity within a short period of time due to its versatility in its presentation of Sinhala cover songs of the Sri Lankan music stream. Api Machan Sri Lanka #Api_Machan #Sri_Lanka
4.6

449 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
2.2M

Total views since publication

Likes
23.9K

User likes and reactions

Duration
3:43

Video length

Published
Jan 22, 2021

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Singapore under the topic 'captain benjamin song'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!