Bramayugam (2024) Sinhala Subtitle & Review – Dive into the Madness

Explore the gripping story of Bramayugam (2024) with Sinhala subtitles. Read our detailed review and uncover the chaos and intrigue of this latest film. 🎬

subscenelk222 views2:04

About this video

Bramayugam (2024) Sinhala Subtitle and Review - Unveiling the Age of Madness

https://www.subscenelk.com/2024/01/Bramayugam-2024-Sinhala-Sub.html

Directed by Rahul Sadasivan
Screenplay by
Rahul Sadasivan
T. D. Ramakrishnan
(Dialogues)
Story by Rahul Sadasivan
Produced by
Chakravarthy Ramachandra
S. Sashikanth
Starring
Mammootty
Arjun Ashokan
Sidharth Bharathan
Cinematography Shehnad Jalal
Edited by Shafique Mohammed Ali
Music by Christo Xavier
Production
companies
Night Shift Studios
YNOT Studios
Distributed by
Aan Mega Media (Kerala)
Sithara Entertainments (AP&TS)
AP International (Rest of India)
Truth Global Films (Overseas)
Release date
15 February 2024
Running time 139 minutes
Country India
Language Malayalam
Budget ₹27.73 crore
Box office ₹52.82 crore


Bramayugam (2024) Sinhala Subtitle and Review - Unveiling the Age of Madness -බ්‍රමයුගම් 2024 සිංහල උපසිරසි සමඟ

රාහුල් සදාසිවන් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එසේම නයිට් ශිෆ්ට් ස්ටුඩියෝ සහ වයිනොට් ස්ටුඩියෝ ආයතන ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලද ඉන්දියානු මලයාලම් භාෂා ජනකතා සහ ත්‍රාසජනක වර්ගයට වෙන් කෙරෙන බ්‍රමයුගම් 2024 චිත්‍රපටය සඳහා IMDB අගය 8.4/10 ක් ද ගූගල් පරිශීලක අගය 95% ක් ලෙස දැක්වෙනවා.
ප්‍රධාන රංගන දායකත්වය මුහම්මද් කුට්ටි පනපරම්බිල් ඉස්මයිල් නොහොත් මම්මුට්ටි විසින් ලබාදෙන අතර අර්ජුන් අශෝකන් සහ සිද්ධාර්ත් භරතන් නමැති නළුවන් තිදෙනා වටා චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තිබෙනවා.
බ්‍රමයුගම් චිත්‍රපටිය 2024 පෙබරවාරි 15 දින කළු-සුදු ආකෘතියෙන් ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා වෙත නිකුත් විය. එය විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ පැසසුමට ලක් වූ අතර, නළු නිළියන්ගේ රංගනය, සිනමාකරණය, ශබ්ද නිර්මාණය, පසුබිම සහ නිෂ්පාදන සැලසුම් සඳහා පැසසුම් ලැබීමට සමත් විය.
එසේම ඉන්දියානු රුපියල් කෝටි 28.73 ක නිෂ්පාදන වියදමක් දැරූ බ්‍රමයුගම් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් සාර්ථකත්වය, රුපියල් කෝටි 60කට වඩා වැඩි ආදායමක් ලෙස වාර්තා වෙනවා , එසේම මෙය 2024 වසරේ තුන්වන වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.
17 වෙනි සියවස තුල ඉන්දියාවේ මලබාර් නොහොත් කේරල ප්‍රදේශයේ අද්භූත කාලවකවානුවක් පාදක කරගෙන බ්‍රමයුගම් 2024 චිත්‍රපටයේ කුතුහලය සහ අභිරහස් ස්වභාවය ඉස්මතු කරනා කතාවක් ගෙනහැර දක්වනවා.
චිත්‍රපටයේ පළමු භාගය තුලදී පොන්නානි ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන පෘතුගීසි වහල් වෙළෙඳුන්ගේ ග්‍රහනයෙන් මිදී පලාවිත් වනාන්තරය හරහා ගමන් කර භාරතපූලා ගඟෙන් එතෙර වී වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ අරමුණින් පැමිණෙන තේවන් සහ කෝරා දේශීය ජනප්‍රවාද තුල පැවසෙන යක්‍ෂණියකගේ ග්‍රහණයට හසුවෙන අතර අවසානයේ රැවවීමට ලක්වෙමින් අනපේක්‍ෂිත අවුල් ජාලයක පැටලෙනවා

Video Information

Views
222

Total views since publication

Duration
2:04

Video length

Published
Mar 14, 2024

Release date

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Pakistan under the topic 'b'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!