ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙනා | Jeewithe Sarungale - Cover by #YAKKU

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 |...

YAKKU61.9K views3:33

About this video

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 | 077 015 8231 වසන්තයේ පිපුනු හැඩකාර මලක් වැනි යොවුන් ජීවිතය විටෙක ඈත අහසේ ඔහේ පාවෙනා සරුංගලයක් මෙන් සැහැල්ලුය.යොවුන් වසන්තයේ කෝඩුකාර සිත් ඈතට ඈතට පියාසරනා සියොතුන් වැනිය.තුරුණුවියේ නැවුම් පහස කුලුදුලේ විදිනා සිතක් මොහොතකට සිතින් අමරණීය වූ මොහොතක් මේ ගීතයෙන් සිහිපත් කරයි. දගකාර යොවුන් සිතේ නලියන සොඳුරු හැගුම් "ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙනා" ගීතයෙන් කළඑලි බසී. ලාංකීය ගීත ඉතිහාසය පුරාවට හද රැඳි ගීත ගොන්නක ගේය පද රචකයාවු සෝමපාල ලීලානන්දයන්ගේ ගී පද රචනයට රසාලිප්ත තනු මුසුව සරත් දසනායකයන්ගෙනි. 1983 වර්ශයේ "ඈතින් ඈතට" චිත්‍රපටියට නිර්මාණය වන මෙම ගීයට ජීවය ලැබෙන්නේ මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන හා එම්.කේ මිස්කින් හඬ පෞර්ෂයෙනි.

Tags and Topics

This video is tagged with the following topics. Click any tag to explore more related content and discover similar videos:

Tags help categorize content and make it easier to find related videos. Browse our collection to discover more content in these categories.

4.6

12 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
61.9K

Total views since publication

Likes
852

User likes and reactions

Duration
3:33

Video length

Published
Jan 18, 2020

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Portugal under the topic 'depressao claudia ipma'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!