Surakeemata Ho | සුරැකීමට හෝ | Karaoke 🎤

Original Song by Milton Perera Lyrics සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව ...

Navindu Dulanaka3.8K views4:01

About this video

Original Song by Milton Perera Lyrics සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
4.5

3 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
3.8K

Total views since publication

Likes
54

User likes and reactions

Duration
4:01

Video length

Published
Dec 24, 2022

Release date

Quality
hd

Video definition

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Morocco under the topic 'météo demain'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!