Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 |...

YAKKU2.7M views4:26

About this video

YAKKU Official Facebook | https://www.facebook.com/yakkumusicsl YAKKU Official Instagram | https://www.instagram.com/yakku.music/ Contact us : 077 329 0406 | 077 015 8231 හිතින් බැඳෙන හැම ආදර කතාවක්ම කූඩු වීමට වරම් නොලබයි. පියවි ලොව තුළ සැබැ නොවනා සිහින ලොවදී සතු කරගන්නා ආදර කතාවක් එක් නිමේෂයකදී යතාර්ථයක් වුවහොත් ආලවන්ත හිතකට තහංචි දැමිය නොහැකිය. සයුරු රැළි කෙදිනක හෝ වෙරළේ නවාතැන් නොගත්තද ඈත සමුදුර සිට යලි යලි වෙරල සිපගන්නා සේ හිතේ පැලපදියම් වු ආදරය හිත අතැර නොයයි. ආලයෙන් මුසපත් සිත් සම්මතය තුළ අසම්මතව ප්‍රේමයෙන් බැදීම "සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ" සංයමයෙන් ගෙතෙන සොදුරු පදවැලයි. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම හඩකැවීම් ශිල්පිනියකද වූ කුසුම් පීරිස් මහත්මියගේ ආදරණීය පදවැල් ගෙත්තම සංගීතවත් වන්නේ එච්.එම් ජයවර්ධනයන්ගේ සුමධුර ස්වරයෙනි. රසාලිප්ත හඬ මුසුව නිරංජලා සරෝජිනි සහ බන්ඩාර අතාවුදයන්ගෙනි. Sihinayaki Oba Nihada Madiyam Ra සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU
4.4

545 user reviews

Write a Review

0/1000 characters

User Reviews

0 reviews

Be the first to comment...

Video Information

Views
2.7M

Total views since publication

Likes
17.6K

User likes and reactions

Duration
4:26

Video length

Published
Feb 5, 2020

Release date

Quality
hd

Video definition

About the Channel

Related Trending Topics

LIVE TRENDS

This video may be related to current global trending topics. Click any trend to explore more videos about what's hot right now!

THIS VIDEO IS TRENDING!

This video is currently trending in Portugal under the topic 'depressao claudia ipma'.

Share This Video

SOCIAL SHARE

Share this video with your friends and followers across all major social platforms. Help spread the word about great content!